22/02/2025
ඔයාට වෙනවට අකමැති දේවල් අනිත් අයට වෙන්න දෙන්න එපා..
ඔයා ජීවිතේ විඳපු දුක් අනිත් අයට හිතාමතාම දෙන්න එපා..
ඔයාගෙ ජීවිතේ ඔයාට ලැබුණු හිත් රිදීම් වෙන කෙනෙකුට වෙන්න දෙන්න එපා..
ඔයාට ඕන වුණු වෙලාවට එයාලා ඔයා ගාව හිටියෙ නෑ කියලා එයාලට ඔයාව ඕන වෙද්දි ඒ අයව මග හරින්න එපා..
සරලව ම තමන්ව අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා..