Rhino Consultants and Facilitators

Rhino Consultants and Facilitators Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rhino Consultants and Facilitators, Biyagama Road, Wattala.

We are proud to announce that Rhino Consultants and Facilitators (Pvt) Ltd has been awarded the NCE Export Gold Award 20...
21/02/2026

We are proud to announce that Rhino Consultants and Facilitators (Pvt) Ltd has been awarded the NCE Export Gold Award 2025 in Extra Large Category (Textile Sector).

This remarkable achievement is a true testament to the hard work, dedication, and passion of our incredible team. Together, we have pushed boundaries, set new standards, and consistently delivered excellence in the textile export industry.

A heartfelt thank you to every team member, partner, and client who made this success possible. Your trust and continued support have been invaluable.

Here’s to many more milestones and greater successes ahead! 🚀🏆
රයිනෝ කන්සල්ටන්ට්ස් ඇන්ඩ් ෆැසිලිටේටර්ස් (පුද්) සමාගමට 2025 වසරේ NCE අපනයන රන් සම්මානය (අති විශාල කාණ්ඩයේ (රෙදිපිළි අංශය) ලැබූ බව අපි ආඩම්බරයෙන් නිවේදනය කරමු.

මෙම විශිෂ්ට ජයග්‍රහණය, අපගේ විශිෂ්ට කණ්ඩායමේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම, කැපවීම සහ හැකියාව පිළිබඳ සැබෑ සාක්ෂියකි. එක්ව, අපි සීමාවන් බිඳ දමා, නව ප්‍රමිතීන් සකසා, රෙදිපිළි අපනයන කර්මාන්තයේ විශිෂ්ටත්වය කරා පිය නැගුවෙමු.

මෙම සාර්ථකත්වයට හේතු වූ සෑම කණ්ඩායම් සාමාජිකයෙකුටම සහ සේවාදායකයෙකුටම අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු. ඔබගේ විශ්වාසය සහ අඛණ්ඩ සහයෝගය මිල කළ නොහැකි ය.
🚀🏆

21/02/2026

🎉 We Did It! 🎉

🇱🇰 Happy Independence Day!එකම රටක්, එකම ජාතියක් ❤️
04/02/2026

🇱🇰 Happy Independence Day!

එකම රටක්, එකම ජාතියක් ❤️

නවම් පොහෝ දින වැදගත්කම 🙏
31/01/2026

නවම් පොහෝ දින වැදගත්කම 🙏

මෙම පොන්ගල් උත්සවය ඔබගේ ජීවිතයට සතුට, සෞභාග්‍යය සහ සැනසුමෙන් සපිරි වසරක් වේවා...! 🪔🌞May this Pongal fill your life with ...
15/01/2026

මෙම පොන්ගල් උත්සවය ඔබගේ ජීවිතයට සතුට, සෞභාග්‍යය සහ සැනසුමෙන් සපිරි වසරක් වේවා...! 🪔🌞
May this Pongal fill your life with joy, hope, and sweet moments 🌾✨
Wishing you a Happy & Prosperous Pongal! 🪔🌞

මේ අනගි අවස්ථාව ඔබටමයි !!! 😍මහන මැශින් ක්‍රියාකරුවන් සදහා රැකියා ඇබෑර්තු රැසක්!!!😊✌️පහත අංක අමතා ඔබත් හැකි ඉක්මනින් සම්බ...
07/01/2026

මේ අනගි අවස්ථාව ඔබටමයි !!! 😍
මහන මැශින් ක්‍රියාකරුවන් සදහා රැකියා ඇබෑර්තු රැසක්!!!😊✌️
පහත අංක අමතා ඔබත් හැකි ඉක්මනින් සම්බන්ධ වන්න. 📞📳
This is a great opportunity for you!!! 😍
Many job vacancies for sewing machine operators!!!😊✌️

අලුත් සිතුවිලි, අලුත් බලාපොරොත්තු සමග සිහින සැබෑ වන සුභ නව වසරක් වේවා!Happy New Year! ✨May this year bring you fresh beg...
31/12/2025

අලුත් සිතුවිලි, අලුත් බලාපොරොත්තු සමග සිහින සැබෑ වන සුභ නව වසරක් වේවා!

Happy New Year! ✨
May this year bring you fresh beginnings, new ideas, and the strength to turn every dream into reality. Wishing you success, happiness, and peace throughout the year ahead. 🎉

🎄✨ඔබ සැමට සාමය, සතුට රැගත් සුභ නත්තලක් වේවා...!! ✨🎄🎄✨ Wishing you a Merry Christmas filled with peace, joy, and gratitud...
25/12/2025

🎄✨ඔබ සැමට සාමය, සතුට රැගත් සුභ නත්තලක් වේවා...!! ✨🎄

🎄✨ Wishing you a Merry Christmas filled with peace, joy, and gratitude. May the season bring happiness to you and your loved ones, and success in the year ahead. ✨🎄

බලපෑ ගංවතුර ආපදා තත්වයෙන් පීඩාවට පත්වූ රයිනෝ ආයතනයේ අපගේම සේවක මණ්ඩලය වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදාදීම.Dry f...
08/12/2025

බලපෑ ගංවතුර ආපදා තත්වයෙන් පීඩාවට පත්වූ රයිනෝ ආයතනයේ අපගේම සේවක මණ්ඩලය වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදාදීම.

Dry food parcels were donated to Rhino team members who were affected by the recent floods. We remain committed to supporting our people through every challenge. 🌧️➡️💙

ගංවතුරින් විපතට පත්වී සිටින කඩුවෙල, බියගම සහ කැලණිය ප්‍රදේශවල ජනතාවට පානීය ජලය සහ පිසූ ආහාර පාර්සල හාරසියයකට වැඩි ප්‍රමා...
30/11/2025

ගංවතුරින් විපතට පත්වී සිටින කඩුවෙල, බියගම සහ කැලණිය ප්‍රදේශවල ජනතාවට පානීය ජලය සහ පිසූ ආහාර පාර්සල හාරසියයකට වැඩි ප්‍රමාණයක් බෙදා දීමට රයිනෝ කන්සල්ටන්ට්ස් අපට අද දිනයේදී හැකියාව ලැබුණි.
මේ සදහා නන් අයුරින් සහය දුන් සැමට අපගේ හදපිරි ස්තූතිය පිරිනමමු.

Today, we at Rhino Consultants were able to distribute more than four hundred packs of drinking water and cooked meals to the people affected by the floods in the Kaduwela, Biyagama, and Kelaniya areas.
We extend our heartfelt gratitude to everyone who supported us in various ways for this effort.

අප සමාගම 2025 CNCI Achiever Awards හි කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය! 🏆මෙම සම්මානය අපගේ නවෝත්පාදනශීලීත්වය, විශිෂ්ටත්වය ස...
25/10/2025

අප සමාගම 2025 CNCI Achiever Awards හි කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය! 🏆

මෙම සම්මානය අපගේ නවෝත්පාදනශීලීත්වය, විශිෂ්ටත්වය සහ අපගේ කණ්ඩායමේ කැපවීම පිළිබඳව සනාථ කිරීමකි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර අතර අපගේ නාමය දැකීම අපට විශාල ගෞරවයකි.

මෙම ජයග්‍රහණය සඳහා දායක වූ අපගේ කණ්ඩායමට, විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට සහ සියලු සහයෝගී පාර්ශ්වයන්ට අපගේ හදපිරි ස්තුතිය!

We’re thrilled to announce that our company has been honored with a Merit Award at the CNCI Achiever Awards 2025! 🏆

This recognition celebrates our commitment to excellence, innovation, and the incredible teamwork that drives us forward every day. We’re proud to stand among Sri Lanka’s top-performing companies and grateful to the CNCI for this prestigious acknowledgment.

A huge thank you to our dedicated team, loyal customers, and supportive partners—this achievement belongs to all of you!

මුද්‍රණ අංශය සඳහා අප ආයතනයේ රැකියා ඇබෑර්තු !!! 🤝🤝 හැකි ඉක්මනින් අයදුම් කරන්න. 👇👇
23/10/2025

මුද්‍රණ අංශය සඳහා අප ආයතනයේ රැකියා ඇබෑර්තු !!! 🤝🤝
හැකි ඉක්මනින් අයදුම් කරන්න. 👇👇

Address

Biyagama Road
Wattala

Alerts

Be the first to know and let us send you an email when Rhino Consultants and Facilitators posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Rhino Consultants and Facilitators:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram