Rozana Bahar

Rozana Bahar I know my worth and I won’t settle.😍❤️🥳 We will also maintain a friendly, fair, and creative work environment, which respects diversity, ideas, and hard work.

Salon Rozana is a full-service beauty salon dedicated to consistently providing high customer satisfaction by rendering excellent service, quality products, and furnishing an enjoyable atmosphere at an acceptable price/value relationship.

14/05/2026

කාලා බීලා දවසකට පැයක්වත් excersize කරලා ලස්සනට ඉන්න ලමයි 🥰💪❤️☔️☃️

14/05/2026

ආස දෙයක් කාලා, බීලා, ඇදලා සතුටින් ඉන්න ලමයි😍☔️☃️😋❤️

14/05/2026

දන්නවද,
ජීවිතේ හැමදේම ලැබෙන එකම නෙමෙයි සතුට කියන්නෙ. 🖤

අහිමි වෙන එකත් වාසනාවක් වෙන අවස්තා මේ ලෝකෙ
ඕන තරම් තියනවා.

අපිට ජීවිතේ සමහර දේවල් නැති වෙන්නෙ
අපේම හොඳට.
ජීවිතේ සමහර අවස්ථා නැති වෙන්නෙ
අපේම හොඳට.
ජීවිතේ සමහර මිනිස්සු මඟහැරෙන්නෙ
අපේම හොඳට.

නොලැබෙන, මඟහැරෙන, අහිමි වෙන තැන් වලදි දරාගන්න හරි අමාරුයි වගේ දැනුණට ටික කාලෙකදි අපි තේරුම් ගන්නවා ඒක එහෙම වුණ එක හොඳයි කියලා.

ලැබෙන නොලැබෙන හැම තැනකදිම ධනාත්මක විදියට හිතන්න.
එතකොට ඇත්තටම " ඒක එහෙම වුණ එක හොඳයි. " 🤍🥹🍃

- උපුටා ගැනීමක්-
🥀

Good morning 😍
සුබ දවසක් ❤️

13/05/2026

❤️

13/05/2026

Thank you God for everything! 😍🙏❤️

13/05/2026

😍

12/05/2026

Good morning 😍
සුබ දවසක්❤️

Address

No 894, Negambo Road
Wattala
11300

Website

Alerts

Be the first to know and let us send you an email when Rozana Bahar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share