Animal Hospital Weligama

Animal Hospital  Weligama Animal Hospital, Pet Store, Surgeries, Scan, X-Ray, Laboratory....etc..

ඔබේ සුරතලා නොවරදවාම 27 රැගෙන එන්න..🏥🐕‍🦺🐈‍ Animal Hospital  Weligama        0412251500
19/09/2025

ඔබේ සුරතලා නොවරදවාම 27 රැගෙන එන්න..🏥🐕‍🦺🐈‍ Animal Hospital Weligama

0412251500

14/09/2025



🐾💕🐾
0412251500

07/09/2025
Animal Hospital  Weligama         0412251500
26/08/2025

Animal Hospital Weligama

0412251500

For online channel
16/08/2025

For online channel

Welcoming Dr. Chathuranga Lokumaramba to PetDoc! 🐾

We’re thrilled to announce that Dr. Chathuranga Lokumaramba from Animal Hospital Weligama is now available on the PetDoc A h online consultations and physical appointments. 🐶🐱

Pet parents can now easily channel Dr. Chathuranga through the PetDoc app — whether you need expert advice from home or an in-person visit.

Animal Hospital Weligama හි ,වෛද්‍ය චතුරංග ලොකුමාරම්බ දැන් PetDoc App හරහා ඔන්ලයින් උපදේශන සේවා සහ චැනල් සේවාවන් සමග ලියාපදිංචි වී ඇත. ඔබේ සුරතලාට අවශ්‍ය සියලු පශුවෛද්‍ය උපදෙස් දැන් PetDoc App හරහා ලබාගතහැක,

අදම PetDoc App එක ඩවුන්ලෝඩ් කරගන්න.
Download link - https://onelink.to/5h63q3

Online channeling
15/08/2025

Online channeling

Welcoming Dr. Uditha Samararathna to PetDoc! 🐾

We’re thrilled to announce that Dr. Uditha Samararathna from Animal Hospital Weligama is now available on the PetDoc App for both online consultations and physical appointments. 🐶🐱

Pet parents can now easily channel Dr. Uditha through the PetDoc app — whether you need expert advice from home or an in-person visit.

Animal Hospital Weligama හි ,වෛද්‍ය උදිත නිශාන්ත දැන් PetDoc App හරහා ඔන්ලයින් උපදේශන සේවා සහ චැනල් සේවාවන් සමග ලියාපදිංචි වී ඇත. ඔබේ සුරතලාට අවශ්‍ය සියලු පශුවෛද්‍ය උපදෙස් දැන් PetDoc App හරහා ලබාගතහැක,

අදම PetDoc App එක ඩවුන්ලෝඩ් කරගන්න.
Download link - https://onelink.to/5h63q3

Animal Hospital  Weligama 0412251500
08/08/2025

Animal Hospital Weligama
0412251500

Animal Hospital  Weligama 0412251500
07/08/2025

Animal Hospital Weligama
0412251500

අප්පච්චිලා .....පුතා එක්ක තාත්තා හවසක පොඩි chat එකක හිටියේ. "පුතා, ඔයාගේ සීයා 30km විතර දුරක් ඇවිදන් ගමේ ඉඳන් කොළඹ ඇවිත්...
07/08/2025

අප්පච්චිලා .....
පුතා එක්ක තාත්තා හවසක පොඩි chat එකක හිටියේ. "පුතා, ඔයාගේ සීයා 30km විතර දුරක් ඇවිදන් ගමේ ඉඳන් කොළඹ ඇවිත් රස්සාවක් හොයාගෙන."

"මම 10km විතර ගෙදර ඉඳන් රස්සාවට ගියා පයින් ඇවිදගෙන." "මගෙ පුතා ඔයා 5km විතර ඔයාගෙම කාර් එකක යාවි රස්සාවට."

"ඔයාගේ පුතා ඊට වඩා හොඳ කාර් එකක ඊට වඩා පොඩි දුරක් පහසුවෙන්ම යාවි. හැබැයි එයාගෙත් පුතා සමහරවිට ආයිමත් පයින් යාවි."

කලබල උනු පුතා ඇහුවා ඇයි තාත්තේ එහෙම කිව්වේ කියලා.

දුෂ්කර කාලවල් හදන්නේ ශක්තිමත් මිනිස්සු.....

ශක්තිමත් මිනිස්සු හදන්නෙ ලෙහෙසි කාලවල්.....

ලෙහෙසි කාලවල් හදන්නෙ දුර්වල මිනිස්සු..... ඒක නිසා කාලය දුෂ්කර වුණත් ලෙහෙසි වුණත් ශක්තිමත් මිනිස්සු ගොඩනගමු .

දොස්තර හොඳ හිත✍️
Animal Hospital Weligama
0412251500

Camera 📷 Action..🐈🐯🐯
30/07/2025

Camera 📷 Action..🐈🐯🐯

11/07/2025

අසූ වසරක් ජීවත්වන සුරතලෙකු නිවසේදී සාදා ගන්නා ආකාරය.....

වෘත්තීය අත්දැකීම් කියන්නේ මාරම දේවල්, සහෝදර වෛද්‍යවරයෙකුගේ අත්දැකීමක් මගේ කරගෙන ලියනවා.

ගෙනල්ල තිබුනේ German Shepherd වර්ගයේ අවුරුදු 12ක් වයස සුරතලෙක්. මූලිකවම කරපු රුධිර පරීක්ෂා අනුව ( FBC, Creatine test, BUN ) මේක වකුගඩු රෝගයක් කියලා පහසුවෙන්ම නිගමනය කර ගත්තා.

ඊට පස්සේ තමයි තියෙන්නේ අමාරුම වැඩේ. සුරතලාගේ හිමිකරුවන්ට මේ ටික තේරුම් කරලා දෙන එක. කියන්න ඕන ටික කියන්නත් නෑ අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ අඳුනන යාළුවන්ට කතා කර කර එක එක Opinions ගන්නවා, සමහරු Page වල Case එක ලියල වැලලෙන්න හදනවා, සමහරු FB ඔස්තාරලට Inbox කරනවා. ඔය ඔක්කොම ඉවර වුණාම "මොකක්ද ඩොක්ටර් කිව්වේ" කියලා ආයෙත් මුල ඉඳලා Repeat කරවනවා.

අවුරුදු 12 කියන්නේ මනුස්සයෙක්ගෙ වයසින් ගත්තම අවුරුදු 80-85ක් විතර... මේ වගේ අවස්තාවන් සාමාන්‍යයි කිව්වා විතරයි. "නෑ ඩොක්ට අපේ අල්ලපු ගෙදර ඉන්න සතා දැන් අවුරුදු 16ක් වෙනවා. තාමත් හොඳට ඉන්නවා කියාපි.

ඒකත් ඇත්ත කියමුකෝ, එහෙනම් ගිනස් පොතේ අවුරුදු 120-125 ජීවත් වුණ මිනිස්සු ඉන්නේ. එහෙම කියලා අපි කවුරුවත් අවුරුදු 100-120 ජීවත් වෙන්නේ නෑනෙ දෙයියනේ.

කියන්න තියෙන්නේ මෙච්චරයි.

අපි වගේ ඔයාලගේ සුරතලා අවුරුදු 80-90 ජීවත් වෙන්නෙ නෑ. එයාලගෙ පරම ආයුෂ අවුරුදු 9-11 වගේ...අනික පශු වෛද්‍යවරුද මනුෂ්‍යයෝය,,, කිසිදු මැජික් බලයක් ඔවුන්ට නැත !!!!

දොස්තර හොඳ හිත✍️

Animal Hospital Weligama
0412251500

තත් තත් තත් තාර පැටියා...අවංකවම කිව්වොත් වැඩේ ICU කේස් එකක්. කොටින්ම බරපතල සිද්දියක්. අපි අහල තියෙන්නේ නයයි මුගටියයි ගැන...
30/05/2025

තත් තත් තත් තාර පැටියා...

අවංකවම කිව්වොත් වැඩේ ICU කේස් එකක්. කොටින්ම බරපතල සිද්දියක්.

අපි අහල තියෙන්නේ නයයි මුගටියයි ගැන උනාට මේක තාරාවයි මුගටියයි අතර කතාවක්.

මුගටි ප්‍රහාරය නිසා දරුණු කැපුමක් තියෙන තාරාවා අද උදේම අපේ රෝහලට ගෙනාවා.

අඟල් පහක් විතර කැපුම් තුවාලයට මැහුම් දාන්න ඕන උනත් නිර්වින්දන කාර්ය ටිකක් බැරෑරුම් උනා. කොහොම හරි නිර්වින්දනය කරගත්තත් විටින් විට සිහිය ආපු නිසා ආයෙ ආයෙත් නිර්වින්දන ඖෂධ ලබා දෙන්න වුණා.

මැහුම් දහයක් දාලා ඉවරයක් කරගෙන ප්‍රතිජීවක එන්නත් දීලා වැඩේ අහවර කරගත්තා.

දොස්තර හොඳ හිත✍️
Animal Hospital Weligama

Address

Weligama

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94412251500

Alerts

Be the first to know and let us send you an email when Animal Hospital Weligama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Animal Hospital Weligama:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category