22/05/2026
හැඩබංඩාරගමින් 23 වන වතාවටත් කවුඩාගල මහා සෑ ශ්‍රම පූජාවට
ඔබත් ශ්‍රම පූජාවට එක්වන්න...
සෑ මලුව සංරක්ෂණය ට දායක වන්න
මහා සෑ මලුව වෙනුවෙන් ඔබත් දායකවන්න..
සෑ මලුවට ඔබත් කොටස් කරුවෙකු වෙන්න කැමතිනම්
බැංකුව හා ශාඛාව -: ලංකා බැංකුව වැලිකන්ද ශාඛාව
ගිණුම් අංකය -: 89426057
ගිණුමේ නම -:ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනය
හෝ
බැංකුව :- සම්පත් බැංකුව
ශාඛාව :- කදුරුවෙල ශාඛාව
ගිණුම් අංකය :- 103854669138
ගිණුමේ නම :- දේවගල පඤ්ඤාසීහ තෙරො
පුණ්‍යානුමෝදනා විස්තර එවන්න. රිසිට් පත සමඟ යොමු කරන්න.
077 430 0840
මම කවුඩාගල හාමුදුරුවෝ
නූපන් පරපුරට කවුඩාගල
Ven Dewagala Pannaseeha Himi