CMO unit Welimada

CMO unit Welimada Feel free to contact us for your health guidence as Uva province Commiiunity Medical Officers of welimada divisional secretariat we are here to advice you!

2023 වර්ෂයේ වැලිමඩ ප්‍රජා සෞඛ්‍ය ඒකකය විසින් ස්වස්ථ පාසල වැඩසටහන යටතේ කොට්ඨාශය තුළ තෝරාගත් පාසල් 4 ක,ආයුර්වේද ජීවන දර්ශන...
08/09/2025

2023 වර්ෂයේ වැලිමඩ ප්‍රජා සෞඛ්‍ය ඒකකය විසින් ස්වස්ථ පාසල වැඩසටහන යටතේ කොට්ඨාශය තුළ තෝරාගත් පාසල් 4 ක,
ආයුර්වේද ජීවන දර්ශනය හඳුන්වාදීමේ දේශන.
මත්ද්‍රව්‍ය නිවාරණ දේශන.
ආහාර, පෝශණය, ෂඩ් රස පිළිබද දේශණ.
බ/ගිරාඹේ ඛේමානන්ද විදුහල.
බ/දික්කාපිටිය විදුහල.
බ/ලන්දේගම විදුහල.
බ/ ශ්‍රී සරණංකර විදුහල.

2023 වර්ෂයේ වැලිමඩ ප්‍රජා සෞඛ්‍ය ඒකකය විසින් ස්වස්ථ ග්‍රාම වැඩසටහන යටතේ ලන්දේගම වාසීන්ගේ සෞඛ්‍ය තොරතුරු ලබා ගැනීම, බෝ නො...
06/09/2025

2023 වර්ෂයේ වැලිමඩ ප්‍රජා සෞඛ්‍ය ඒකකය විසින් ස්වස්ථ ග්‍රාම වැඩසටහන යටතේ ලන්දේගම වාසීන්ගේ සෞඛ්‍ය තොරතුරු ලබා ගැනීම, බෝ නොවන රෝග දේශන පැවැත්වීම හා මාස්පතා ඔවුන් වෙත ජංගම සායනයක් බැඟින්ද සිදු කරන ලදී.

2023 වර්ෂයේ විදුබිමට සුව සවිය වැඩසටහන යටතේ කොට්ඨාශය තුළ තෝරා ගත් පෙරපාසල් 4 ක් සඳහා වැඩසටහන් වැලිමඩ ප්‍රජා සෞඛ්‍ය ඒකකය ම...
06/09/2025

2023 වර්ෂයේ විදුබිමට සුව සවිය වැඩසටහන යටතේ කොට්ඨාශය තුළ තෝරා ගත් පෙරපාසල් 4 ක් සඳහා වැඩසටහන් වැලිමඩ ප්‍රජා සෞඛ්‍ය ඒකකය මඟින් සිදු කෙරිණි
මේ යටතේ දරුවන්ගේ දෙමව්පියන් ඔවුන්ගේ පෝෂණ ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කිරීම හා පෝෂණීය ආහාර සැකසුම් වැඩසටහන්, දරුවන් සඳහා ආයුර්වේද දින චර්යා හඳුන්වාදීමේ වැඩසටහන්, සුවැති ළමා සායන, පැළ සිටුවීමේ වැදගත්කම ගැන ඉතා කුඩා හැඳින්වීමක් ස‍මඟ ඔසු පැළ රෝපණ වැඩසටහන් සිදු කරන ලදී.
Star kids පෙර පාසල - වැලිමඩ.
ලිවාහුල්හම්ද් පෙර පාසල - වැලිමඩ.
සැළමුතු පෙර පාසල - ගිරාඹේ.
සුමුදු පෙර පාසල - ලන්දේගම.

2023 වර්ෂයේදී වැලිමඩ ප්‍රජා සෞඛ්‍ය ඒකකය මඟින් පැවැත්වූ ජංගම සායන.අළුගොල්ල ජංගම සායනය.උඩකැන්දගොල්ල ජංගම සායනය.කරගස්තොට මු...
06/09/2025

2023 වර්ෂයේදී වැලිමඩ ප්‍රජා සෞඛ්‍ය ඒකකය මඟින් පැවැත්වූ ජංගම සායන.

අළුගොල්ල ජංගම සායනය.
උඩකැන්දගොල්ල ජංගම සායනය.
කරගස්තොට මුස්ලිම් පල්ලිය - ජංගම සායනය.
දිමුතුගම වැඩිහිටි සායනය- link natural ආයතනයේද අනුග්‍රහය ලැබූ.
වෙසක් පොහොයට සමගාමීව පැවති ජංගම සායනය - දික්කාපිටිය සෞඛ්‍ය මධ්‍යස්ථානය.
සිල්මියාපුර ජංගම සායනය.

2023 වර්ෂයේදී වැලිමඩ ප්‍රජා සෞඛ්‍ය ඒකකය පැවැත්වූ බෝ නොවන රෝග පිළිබඳ හා වැඩිහිටියන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්.අලවතුගොඩ...
06/09/2025

2023 වර්ෂයේදී වැලිමඩ ප්‍රජා සෞඛ්‍ය ඒකකය පැවැත්වූ බෝ නොවන රෝග පිළිබඳ හා වැඩිහිටියන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්.

අලවතුගොඩ ප්‍රජා ශාලාව.
දිමුතුගම විහාරස්ථානය - නිරෝගී වැඩිහිටි දිවිය හා බෝ නොවන රෝග.
නිරෝගී වැඩිහිටි දිවිය හා බෝ නොවන රෝග - මාදෝවිට විහාරස්ථානය.
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හා
කොට්ඨාශය තුළ පාසලකදී.
සිතමු කාන්තා සමිතිය - අලකොළගාල.
ශ්‍රී සුභද්‍රාරාම දහම් පාසල - කැප්පෙටිපොළ.
වැරැල්ලවත්ත ග්‍රාමය - බෝනොවන රෝග පිළිබද දේශණය.
බෝනොවන රෝග හා නිරෝගී වැඩිහිටි දිවිය - හීංනාරන්ගොල්ල ප්‍රජා ශාලාව, කරගහවෙල එකමුතු වැඩිහිටි සමිතිය.

2023 වර්ෂයේ පැවැත්වූ ඔසු පැළ පිළිබඳ දැනුවත් කිරීම් හා ඔසු පැළ රෝපණ වැඩසටහන්.වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල  හා එක්ව ඌව ...
06/09/2025

2023 වර්ෂයේ පැවැත්වූ ඔසු පැළ පිළිබඳ දැනුවත් කිරීම් හා ඔසු පැළ රෝපණ වැඩසටහන්.

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා එක්ව ඌව පළාත් ආයුර්වේද දෙපාර්තුමේන්තුවෙන් ලබා දුන් ඔසු පැළ 400 ක් කළුබුළුලන්ද රක්ශිතය මායිම් රෝපණය.
ඔසු පැළ පිළිබද දේශණය - නැදුන්ගමුව ප්‍රජා ශාලාව.
කරගස්තොට මුස්ලිම් පල්ලිය - ඔසු පැළ රෝපණය.
මල්පොත ශ්‍රී මහින්ද විදුහල - ඔසු පැළ පිළිබද දේශණය හා ඔසු පැළ රෝපණ වැඩසටහන.
මිරහාවත්ත දහම් පාසල - ඔසු පැළ රෝපණ වැඩසටහන.

2023 වර්ෂයේදී වැලිමඩ ප්‍රජා සෞඛ්‍ය ඒකකය මඟින් දේශීය අඩු වියදම් ආහාර ප්‍රචලිත කිරීම සඳහා සිදුකළ ආහාර සැකසුම් වැඩසටහන්.ගෘහ...
06/09/2025

2023 වර්ෂයේදී වැලිමඩ ප්‍රජා සෞඛ්‍ය ඒකකය මඟින් දේශීය අඩු වියදම් ආහාර ප්‍රචලිත කිරීම සඳහා සිදුකළ ආහාර සැකසුම් වැඩසටහන්.

ගෘහණියට අත්වැලැක් පෝශණයට නව මගක් - ආහාර සැකසුම් වැඩසටහන - මහතැන්න.
කරගස්තැන්න කාන්තා සමිතිය.
ඩයරබාවත්ත - blooming buds පෙර පාසල.
ප්‍රදීපා පෙර පාසල - යල්පත්වෙළ.
යල්පත්වෙළ කාන්තා සමිතිය ආහාර සැකසුම් වැඩසටහන.
රහංගල කාන්තා සමිතිය.

2023 වර්ෂය පුරා පාසල්, පෙර පාසල්, සමිති මුල් කරගෙන ආහාර හා පෝෂණය, ආයුර්වේද ෂඩ් රස හා දින චර්යා පිළිබ‍ඳ සිදුකෙරුණු දැනුවත...
06/09/2025

2023 වර්ෂය පුරා පාසල්, පෙර පාසල්, සමිති මුල් කරගෙන ආහාර හා පෝෂණය, ආයුර්වේද ෂඩ් රස හා දින චර්යා පිළිබ‍ඳ සිදුකෙරුණු දැනුවත් කිරීමේ වැඩසටහන්.

කරගස්තැන්න මුස්ලිම් පෙර පාසල.
ආහාර හා පෝෂණය - වාසනා පෙර පාසල, වැලිබිස්සේවෙල,අඹේවෙල.
ආහාර හා පෝශණය - මල්පොත ප්‍රජා ශාලාව.
ආයුර්වේද දින චර්‍යා, ෂඩ් රස, පෝෂණය පිළිබද දේශනය - හෙවණකුඹුර විද්‍යාලය.
ආයුර්වේද ජීවන දර්ශනය- මැදගෙදරගම ප්‍රජා ශාලාව.
Kids world පෙර පාසල - වැලිමඩ.
ආහාර හා පෝෂණය පිළිබඳ දේශණය - ශ්‍රී සිදුහත් පෙර පාසල, හෙළයල්කුඹුර.

2023 වර්ෂයේදී පැවැති ව්‍යවසායකත්ව කෘෂි ගෙවතු වගා වැඩසටහන. මෙය  Australian aid යටතේ කෘශිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, ආයුර්වේද ...
06/09/2025

2023 වර්ෂයේදී පැවැති ව්‍යවසායකත්ව කෘෂි ගෙවතු වගා වැඩසටහන. මෙය Australian aid යටතේ කෘශිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, ආයුර්වේද දෙපාර්තුමේන්තුවල එක්වීමෙන් පැවැත්වුණු අතර වැලිමඩ හා ඌව පරණගම කොට්ඨාශ වල පාසල් 16ක් තේරී පත් වුන අතර කොට්ඨාශ දෙකේ පාසල් 16 සඳහා ආහාර හා පෝෂණය පිළිබඳ දේශණ හා වතුකරයේ පාසලක හා වෙනත් පාසලක ලෙස ආහාර සැකසුම් වැඩසටහන් දෙකක් බ/පිටපොල විද්‍යාලයේ දී හා බ/ අෂ්ඨලක්ශ්මී විද්‍යාලයේ දී වැලිමඩ ප්‍රජා සෞඛ්‍ය ඒකකය විසින් පැවැත්වුණි. වර්ෂය අවසානයේ පැවැති ප්‍රදර්ශනයේදී දරුවන් අතර දේශීය ආහාර සැකසුම් තරඟාවලියක් පැවැත්වුණු අතර ඒ සඳහා වැලිමඩ කලාපයේ පාසල් 4ක් සහභාගී වුණ අතර ඉන් තරඟ වට දෙකකදී පාසල් දෙකක් ජයග්‍රහණය කිරීමටද සමත් විය.

06/09/2025

Celebrating my 4th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Address

Welimada

Website

Alerts

Be the first to know and let us send you an email when CMO unit Welimada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram