27/11/2024
ඔබ දෙපලගේ ආදරණීය කිරිකැටියෙකු පිළිබදව බලාපොරොත්තුව දිනෙන් දින කල් යන මොහොතක සාර්ථක ප්‍රතිකාරයක් වන IUI දැන් ප්‍රදේශයේ අඩුම මුදලට Peoples Hospital වෙතින්.
IUI ප්‍රතිකාර පමණක් නොව දරුඵල ප්‍රමාදවීම, මදසරුභාවය, කාන්තාවන්ට ඇතිවිය හැකි PCOD තත්ත්වය මෙන්ම වෙනත් සියළුම කාන්තා රෝග සදහා අවශ්‍ය ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර දැන් ඉතා පහසුවෙන් මහබාගේ පීපල්ස් රෝහලෙන් සිදුකරගත හැකියි.
වැඩි විස්තර සදහා අපගේ WhatsApp අංකය 0713 121 121 අංකය අමතන්න
මෙම පණිවිඩය තවත් අවශ්‍ය තාවය ඇති අයට බලාගැනීමට Share කරන්න කාරුණික වන්න.
Peoples Hospital
No. 503, Negombo Rd, Mahabage.
Hot Line - 0713 121 121
General Line - 0112 95 65 95