13/03/2024
🌾☘️ඉපැරැණි පාරම්පරික හෙළ වෙදකම, නූතනයට දායද කිරීම උදෙසා අප ගන්නා උත්සාහයට ඔබත් එක්වන්න.🌾☘️
⭕ එක් දිනකින් වැඩිම අක්ෂි රෝගීන් ප්‍රමාණයක් සුවපත් කරන මාතර කටුවන අංගම්පොර වෙද මැදුරේ අක්ෂි රෝග හා සර්වාංග රෝග පිළිබද
වෙද්‍යචාර්ය මාරප්පුල්ලිගේ රංජිත් සමරසේකර (සියත රාවණා වැඩසටහනේ පාරම්පරික වෙද්‍ය) ගම්පහ ,වැලිවේරිය පුරවරයට පැමිණෙන වගයි.💢
❤️ එතුමාගේ සහභාගිත්වයෙන්
💢2024 මාර්තු මස 31 වන ඉරු දින උදෑසන 8.00 සිට සවස 5 .00 දක්වා
💢සමරසේකර හෙළ වෙද මැදුර (නව වෙද මැදුරක ආරම්භය)
කිරිදිවැල පාර,හේනෙගම ,වැලිවේරිය 💢
• ඇසේ සුද
• දුර, ලඟ නොපෙනීම
• ග්ලූකෝමා
• 40 ඇඳිරිය
• පාරම්පරික අන්ධතාවය
• ස්නායු දුර්වලතා
• වර්ණ අන්ධභාවය
• කාච වැඩ නොකිරීම
ඇතුලු සියලුම අක්ෂි රෝග සදහා ප්‍රතිකාර කරන අතර 💢
එදින ,
අංගම්පොර ගුරුතුමා විසින් අක්ෂි රෝගීන් පරීක්ෂා කිරීම ,නිල ප්‍රතිකාර සහ ශ්‍රී රාවණ රජුගේ හෙළ වට්ටෝරුවට අනුව සැකසූ බෙහෙත් ඇස් වටා ගැල්වීම,නස්න ප්‍රතිකාර ,බෙහෙත් තෙල් හිස ගැල්වීම සිදු කරයි.🙏
💢ඔබ දන්නා ගම්පහ ,වැලිවේරිය ,නිට්ටඹුව ,කිරිදිවැල ,යක්කලප්‍රදේශවල අක්ෂි රෝගීන් සම්බන්ධ කරන්න. (එක් දින ප්‍රතිකාරය හා මාසයකට ප්‍රමාණවත් ඖෂධ නිකුත් කිරීම සදහා මුදල් අය කෙරේ) ❤️❤️🙏💢
ශ්‍රී රාවණා දෙවිදු පිහිටයි !!!!...🙏🙏
විමසීම්-🙏🙏❤❤️
සමරසේකර හෙළ වෙද මැදුර
ඔබගේ පැමිණිමට පෙර දිනය හා වෙලාව වෙන්කරවා ගැනීම සදහා අමතන්න 📞
071-567 26 55
0766 53 57 19 whatsapp .
🙏නිට්ටාවටම සුවය සදහා පැමිණෙන්න ❤️🙏💢🌱🌱⭕