26/12/2025
🌿 2026 නව වසරේ නිරෝගී සහ ලස්සන දිවියකට අලුත් ඇරඹුමක්! 🌿
ලස්සන රුවක් වගේම නිරෝගී සිරුරක් හිමිකර ගන්න ඔබත් කැමතිද? දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, ගැස්ට්‍රයිටිස් සහ තරබාරුව වැනි සෞඛ්‍ය ගැටලු මගහරවා ගනිමින් කායික හා මානසික සුවතාවය ලබා ගැනීමට අප හා එක්වන්න.
🧘 අපගේ පන්තිවල විශේෂත්වය:
පළපුරුදු ජ්‍යෙෂ්ඨ යෝග උපදේශිකා සුරේෂිණී රන්මාලි මෙනවියගේ මගපෙන්වීම.
Online සහ Physical පන්ති පැවැත්වේ.
📍 පන්ති පැවැත්වෙන ස්ථාන: ✅ වෙන්නප්පුව | ✅ මීගමුව | ✅ ජා-ඇල
📅 2026 නව පන්ති ආරම්භය දැන් ලියාපදිංචි විය හැක!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න (WhatsApp): 077 992 1316