Prabhath Ayurveda Sri Lanka

Prabhath Ayurveda Sri Lanka සියලුම සර්වාංග රෝග සඳහා ආයුර්වේද ප්‍?

පුංචි දරුවන් සිටින කවුරුත් කියවිය යුතු වටිනා ලිපියක්.1996 රැජිණ පුවත්පතේ පලවූවක්.
20/11/2023

පුංචි දරුවන් සිටින කවුරුත් කියවිය යුතු වටිනා ලිපියක්.
1996 රැජිණ පුවත්පතේ පලවූවක්.

27/11/2022
වාත රක්තය /Goutඅප ශරීරය තුල පවතින වාත දෝෂය ආහාර, පාන සහ විහරණ හේතුකොට කෝපතාවයට පත්ව එම කුපිත වාතය ශරීරය තුල වූ ලේ ධාතුව ...
01/11/2021

වාත රක්තය /Gout
අප ශරීරය තුල පවතින වාත දෝෂය ආහාර, පාන සහ විහරණ හේතුකොට කෝපතාවයට පත්ව එම කුපිත වාතය ශරීරය තුල වූ ලේ ධාතුව සමග එක්ව වාත රක්තය නම් වූ රෝගය ඇතිකරයි.

මෙම කුපිත වාතය මිශ්‍ර රුධිරය ශරීරය පුරා පැතිර ඇඟිලි පුරුක්, දණහිස, උරහිස, විලුඹ ආදී සන්ධිවල වේදනාව සහ ඉදිමුම ඇතිවේ.

මෙම රෝග සහිතව දුර ගමන් යෑම හේතුවෙන් රෝග ලක්ෂණ අධික වේ.

රෝගය ඇතිවීමට බලපාන ආහාර රටා :
**ගැඹුරු තෙලේ බැද ලුණු, මිරිස්කුඩු මිශ්‍රකළ කජු, රටකජු, මුරුක්කු වැනි ආහාර.
**විනාකිරි, අබ, සෝස් වර්ග මිශ්‍රිත පහසුවෙන් නොදිරවන ආහාර.
**මත්පැන් භාවිතය.
**එකිනෙකට විරුද්ධ ආහාර නිතර ගැනීම :
මස් --මාළු, උඳු --කොල්ලු, මුදවපු කිරි --මෝරු
**සැමන්, ඉස්සෝ, දැල්ලෝ, අන්නාසි

මෙහිදී,
රාත්‍රියේදී දෙපාවල කටු අනින්නා බඳු පීඩාව
,ඇඳෙන් බැස ඇවිදීම අපහසු වීම,
විලුඹේ වේදනාව,
වළලුකර ප්‍රදේශයේ වේදනාව,
නිසිපරිදි සන්ධි ක්‍රියාත්මක නොවීම,
කන්වල ශබ්ද, හිසරදය, උදාසීනබව,
සමහරවිට රුධිර පීඩනයද වැඩිවිය හැකිය.

ව්‍යායාමයෙන් තොර සුඛෝපභෝගී ජීවිත ගතකරන මැදි වයසේ අයට මෙම තත්වය ඇතිවේ.
හෘදයට සම්බන්ධ රුධිරවාහිනී නාලවලටද මෙමගින් හානි ගෙන දිය හැකිය.
ස්ත්‍රී පාර්ශ්වයට මෙය බහුල වේ.

**මෙහිදී අධිකව දහඩිය දැමීම,
**ශරීරයේ සමහර ස්ථාන කළුපැහැ වීම,
**හිරිවැටීම,
**සන්ධිවල ලිහිල්භාවය,
**ශාරීරික අප්‍රාණිකත්වය නිතර ඇතිවීම,
**මුත්‍රා දුර්ගන්ධය,
**උකුළ, දණහිස, උරහිස ඇතුලත තුවාලයක් මෙන් දැනීම.

වේදනා නාශක පමණක් ගැනීම මගින්,
**ඇඟිලි ඇදවීම,
**සන්ධි විකෘති වීම,
**සන්ධිවල ගැටිති මෙන් ඇතිවීම,
**අස්ථි අතර කාටිලේජ ගෙවීම හේතුවෙන් ක්‍රියාශීලීත්වය අඩුවීම,
ආදිය වේ.

කෂාය, ගුලි, තෙල් ගැල්වීම, තැවිලි, පත්තු ගැල්වීම මෙන්ම ව්‍යායාමද මෙහිදී වැදගත් වේ.
රෝගය පැරණි වුවොත් සුවය ලැබීම අපහසු වේ.
වෛද්‍ය උපදෙස් මත නොපමාව ප්‍රතිකාරයෙන් සුවය අනිවාර්යවේ.
Ayu. Dr. Thushari Samaraweera.

What is Ayurveda? A brief explanation. 🌿🌱
03/09/2021

What is Ayurveda?
A brief explanation. 🌿🌱

13/07/2021

Address

Wennappuwa

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94718448582

Website

Alerts

Be the first to know and let us send you an email when Prabhath Ayurveda Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category