PhysioMed

PhysioMed Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PhysioMed, Physical therapist, New Road, Wennappuwa.

A Magical Touch of Care

“Helping you move better, feel stronger, and live pain-free! 🌟 Expert physiotherapy services for recovery, rehabilitation, and wellness in Sri Lanka.”

🔥 Infrared Lamp with Stand 🔥               ✅Timer function included                       ✅ Intensity controller        ...
14/12/2025

🔥 Infrared Lamp with Stand 🔥

✅Timer function included
✅ Intensity controller
✅ Flexible head for easy positioning
✅ Adjustable height
✅ Easy to use

💰 Price: Rs. 35,000/=
💥 Special 10% Offer (Valid until 31st of december ) 💰 Discounted Price: Rs. 31,500/=

🚚 Islandwide FREE delivery available

📩 Please inbox or contact for more details 📞 071 2620334 / 0763434098

12/11/2025

💥 සයටිකා ගැන දැනුවත් වෙමු

❄️ Ice pack එකක් ඔබේ ගෙදර තියෙන්නම ඕනේ ඇයි? නිවසේදී සිදුවන කුඩා අනතුරු වලදී තැල්මක් උලුක්කුවක් කෙටීමක් වගේ වූ විට ඔබ තවම...
23/10/2025

❄️ Ice pack එකක් ඔබේ ගෙදර තියෙන්නම ඕනේ ඇයි?

නිවසේදී සිදුවන කුඩා අනතුරු වලදී තැල්මක් උලුක්කුවක් කෙටීමක් වගේ වූ විට ඔබ තවමත් එය උණුවතුරෙන් තවනවාද? ❌
එසේ කරන එක හරිද?🫣

🔴 අනතුර සිදුවූ තැන උණු වතුරෙන් තැවීමෙන් එම ස්ථානයේ ප්‍රදාහක ප්‍රතිචාරය( Inflammatory process ) වැඩිවී ඔබට ඇතිවන හානිය වැඩි වෙන්න පුළුවන්.
🔥 එතකොට එම ස්ථානය රතු වී, එහි උණුසුම වැඩි වී ඉදිමෙනවා.
😖 තවද වේදනාව නිසා එම ස්ථානයේ ක්‍රියාකාරිත්වය අඩුවෙන්න පවා පුළුවන්.

එහෙනම් නිවසේදී අපිට මූණ දෙන්න සිදුවෙන මේ වගෙ අනතුරු වලදී අපි මුලින්ම කළ යුත්තේ මොකක්ද? 🤔

✅ ඒ සඳහා අපිට අයිස් භාවිතා කර තැවීම සිදු කරන්න පුළුවන්.

උණු වතුරට වඩා අයිස් තබන එක හොඳ වෙන්නේ ඇයි?

❄️ අයිස් නිසා,
🙂 වේදනාව අඩුවීම
💪 මස් පිඬු තදවීම අඩු වීම
🛡️ සෛල මියයෑමෙන් ආරක්ෂා කිරීම
🩸 අනතුර සිදු වූ ස්ථානයට ලේ ගැලීම අඩුවීම
වගේ වාසි ගොඩක් අපිට ලබා ගන්න පුළුවන්.

🧊 කොහොමද අයිස් වලින් තවන්නේ?

අයිස් පැක් එකක් ඔබේ නිවසේ තිබේ නම් එය ඔබට පහසුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අයිස් කැට ටිකක් තුනී රෙදි කැබැල්ලකින් ඔතා අනතුර සිදුවූ තැන තවන්න ගන්න පුළුවන්.

⏰ අනතුර සිදු වූ ස්ථානය මිනිත්තු 10-20ක් මෙසේ අයිස් වලින් තැවීමෙන් ඉහත සඳහන් කෙරූ වාසි ඔබට ලබාගන්න පුළුවන්. අනතුරෙන් පසු පැය 24-48ක් මෙසේ තැවීම සිදුකල යුතුයි.

🙌 බාල තරුණ මහලු අපි කාටත් වැදගත් වන මේ වගේ අයිස් පැක් එකක් ගෙදර තියේ නම් එය කොච්චර වටිනාවාද? කොච්චර පහසුවක්ද?

Special Offer 💥10% OFF on Disposable Bed Towel RollsHurry before stock runs out!Call/DM to order 📲
23/10/2025

Special Offer 💥
10% OFF on Disposable Bed Towel Rolls
Hurry before stock runs out!
Call/DM to order 📲

07/10/2025

05/10/2025

🌿 Cupping Therapy Set – Now Available! 🌿

24 cups included
Material : Plastic
Price : LKR 7200/=

A Magical Touch of Care

“Helping you move better, feel stronger, and live pain-free! 🌟 Expert physiotherapy services for recovery, rehabilitation, and wellness in Sri Lanka.”

12/09/2025

🏋️ Less pain, more gains – try cupping therapy today!

𝗛𝗲𝗮𝗹𝘁𝗵𝘆 𝗔𝗴𝗲𝗶𝗻𝗴 – 𝗣𝗿𝗲𝘃𝗲𝗻𝘁𝗶𝗻𝗴 𝗙𝗮𝗹𝗹𝘀 & 𝗙𝗿𝗮𝗶𝗹𝘁𝘆 ✨ Let’s celebrate the power of exercise, mobility, and resilience in keeping...
08/09/2025

𝗛𝗲𝗮𝗹𝘁𝗵𝘆 𝗔𝗴𝗲𝗶𝗻𝗴 – 𝗣𝗿𝗲𝘃𝗲𝗻𝘁𝗶𝗻𝗴 𝗙𝗮𝗹𝗹𝘀 & 𝗙𝗿𝗮𝗶𝗹𝘁𝘆

✨ Let’s celebrate the power of exercise, mobility, and resilience in keeping our communities strong and independent!

05/09/2025
වයසට යාමත් සමඟ ඔබගේ ආදරණීය දෙමාපියන් සහ අනෙකුත් වැඩිහිටියන් නිතරම ඔවුන් ඇද වැටෙයි / ලිස්සා වැටෙයි යන බියෙන් පසුවන බව ඔබට...
04/09/2025

වයසට යාමත් සමඟ ඔබගේ ආදරණීය දෙමාපියන් සහ අනෙකුත් වැඩිහිටියන් නිතරම ඔවුන් ඇද වැටෙයි / ලිස්සා වැටෙයි යන බියෙන් පසුවන බව ඔබට පවසා තිබෙනවාද? එසේ නැත්නම් ඔවුන් එවැනි බියකින් / ආතතියකින් පසුවන බව ඔබට වැටහී තිබෙනවාද?

❓වයස්ගත වීමේදී ඔවුන් තුළ එවැනි බියක් / ආතතියක් ඇතිවන්නේ ඇයි?
❓වයස්ගත පුද්ගලයන් අතර ලිස්සාවැටීම් වැනි අනතුරු බහුල වන්නේ ඇයි?

මෙය බොහෝදුරට වයසත් සමඟ ශරීරය තුළ සිදුවන වෙනස්කම් ;
🔺මාංශපේෂී දුර්වලවීම
🔺ශරීරයේ සමබරතාව අඩුවීම
🔺පෙනීමේ දුර්වලතා
🔺නිදන්ගත රෝග
🔺දීර්ඝකාලයක් ඇතැම් ඖෂධ භාවිතා කිරීම නිසා සිදුවිය හැකියි.

කායිකව ඇතිවන මෙම දුර්වලකම් නිසා වයස්ගත පුද්ගලයන්ගේ දෛනික ජීවිතයට බාධා ඇතිවී ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවය (quality of life) අඩුකරයි.

ඇදවැටීම්/ ලිස්සා වැටීම් වලට මුහුණ දී අස්ථි බිඳීයාම් පවා සිදුවෙයි. එවැනි අවස්ථාවලදී ඔවුන්ට ශල්‍යකර්ම වලට මුහුණ දීමට සිදුවන අතර එහිදී විශාල පිරිවැයක් දැරීමට ද සිදුවෙයි.
🤯

තවද ඔවුන් තුළ ගොඩනැගෙන 'තමා වැටෙයි' යන බිය ඔවුන්ගේ චලනයන් අඩුකිරීමටද හේතුවක් වෙයි.
එබැවින් මෙවැනි සංකූලතාවලට කල් ඇතුවම සුදානම් වීම කොතරම් වටිනවාද!

කොහොමද මේ ගැටළුවට අපි කල්තියාම සූදානම් වන්නේ? 🤔

මේ සඳහා ඔබ සිදුකල යුත්තේ සරල ව්‍යායාම කිහිපයක් ඔබේ දින චර්යාවට එකතු කරගැනීම පමණයි. ව්‍යායාම මඟින් ශරීරයේ මංශපේෂී වල හා අස්ථිවල ගුණාත්මකභාවය ඉහළ නංවයි. ක්‍රියාශීලි බව වැඩි කරයි. සමබරතාව වැඩි කර ලිස්සා වැටීම් වලින් ආරක්ෂා කරයි.

වයස් භේදයකින් තොරව ව්‍යායාම අපේ ජීවිතයට අත්‍යාවශ්‍ය කොටසක් බවට පත් කර ගතහොත් මහළු වයසේදී ඇතිවන අභියෝග වලට ඔබටත් පහසුවෙන්ම මුහුණදීමේ හැකියාව ලැබෙනු ඇත.

Address

New Road
Wennappuwa
61170

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94712620334

Website

Alerts

Be the first to know and let us send you an email when PhysioMed posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram