04/11/2025
කෑගල්ල යට්ටෝගොඩ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයෙහි අධිපතිවරයාව සිටි විල්බට් වෛද්‍යරත්න වෛද්‍යාචාර්යතුමන්ගේ අභාවයෙන් තෙමස් පූර්ණ පිංකම
2025-11-08 වන දින රාත්‍රි ධර්ම දේශණාව සහ සර්ව රාත්‍රික පිරිත් දේශනාව
2025-11-09 දානමය පිංකම
යන දිනවලදී සිදුකරයි.
ඒ සඳහා ඔබ සියලු දෙනාට කෙරෙන ගෞරවනීය ආරාධනයයි
විමසීම් - වෛද්‍ය ප්‍රමුදිත වෛද්‍යරත්න 076-6868207