
12/09/2025
අද පලදාව....අපි හිතුවට අනේ අපිට වවන්න ඉඩ නෑ කියලා ,විශ්වාස කරන්න පොඩි පෝච්චි කීපයක වැව්වත් පුංචි පවුලකට වේල කීපයක් කන්න එයාල අපිට පලදාව දෙනවා 😊 අපිට දවසට විනාඩි 15ක් පැල ටික අතපත ගාන්න එයාලගෙ සුව දුක් විමසන්න ගතකරන්න පුලුවන් නම් අනිවාර්යයෙන්ම වගාව සාර්ථක වෙනවාමයි.