Sri Lankan Nursing

Sri Lankan Nursing Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lankan Nursing, Medical and health, Colombo.

Shout out to my newest followers! Excited to have you onboard! Kavindu Lakshan, Dhanushka Sampath, Rohitha Creations
12/03/2026

Shout out to my newest followers! Excited to have you onboard! Kavindu Lakshan, Dhanushka Sampath, Rohitha Creations

Research එක කරගන්න බැරුව අනාගෙනද ඉන්නේ? මෙන්න විසඳුම! 🎓🔥Research එකක් කරන්න ගත්තම එන ප්‍රශ්න දන්නේ ඒක කරන කෙනෙක්ම තමයි. ...
09/01/2026

Research එක කරගන්න බැරුව අනාගෙනද ඉන්නේ? මෙන්න විසඳුම! 🎓🔥

Research එකක් කරන්න ගත්තම එන ප්‍රශ්න දන්නේ ඒක කරන කෙනෙක්ම තමයි. 🤯 Proposal එක ලියන්නේ කොහොමද? Literature Review එකට මොනවද දාන්නේ? Methodology එක හදාගන්නේ කොහොමද? ඔය වගේ ප්‍රශ්න වැලක් හින්දා ගොඩක් අය ඉන්නේ අතරමං වෙලා.

ඔයාත් ඒ අතරමං වෙච්ච කෙනෙක් නම්, මෙන්න ඔයාගේ වැඩේ ගොඩදාගන්න මම හදපු "රිසර්ච් එකේ 1 to 5 සරල සිංහලෙන්" Guide සෙට් එක! 📖✨

වැඩි සෝබන නැතුව, කෙළින්ම කතාවට බහින්න පුළුවන් විදිහට පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට මෙන්න මේ ලින්ක් වලින් බාගන්න. 👇

📍 මුලින්ම Research Proposal එක හදාගන්න: 🔗 https://drive.google.com/file/d/1nB8xc9L9bslamK-BRc3lk8hcy9jrY4IF/view?usp=drive_link

📍 Chapter 01 - අඩිතාලම හරියට දාගන්න: 🔗 https://drive.google.com/file/d/17DzM2X6BFCTGZLUcz47vWPzbOVzWr3co/view?usp=drive_link

📍 Chapter 02 - සාහිත්‍ය විමර්ශනය (අමාරුම කොටස ලේසියෙන්): 🔗 https://drive.google.com/file/d/1G7l72jJjaztf4xVdRa-fCknEBb9QxK0-/view?usp=drive_link

📍 Chapter 03 - රිසර්ච් එක කරන විදිහ (Methodology): 🔗 https://drive.google.com/file/d/1SlZYl9p9Ej2kGrMunmJaLODiAw_77kiW/view?usp=drive_link

📍 Chapter 04 - දත්ත ටික විශ්ලේෂණය කරන්න: 🔗 https://drive.google.com/file/d/1eMLWj6NCYURREo1ybwcSTlobDuOTYAR3/view?usp=drive_link

📍 Chapter 05 - වැඩේ සුපිරියටම නිම කරන්න: 🔗 https://drive.google.com/file/d/1eZZBqKBNSQMBxRe8I8czPjP0d5BDw1-Y/view?usp=drive_link

මේ ටික බැලුවොත් ඔයාට කාගෙන්වත් අහන්න දෙයක් ඉතුරු වෙන්නේ නැති තරම්. ගොඩක් මහන්සි වෙලා හැදුවේ, ඉතින් රිසර්ච් එකේ අතරමං වෙලා ඉන්න ඔයාගේ යාළුවන්ටත් මේක Share කරන්න අමතක කරන්න එපා. 🤝✨

ජය වේවා! 🎓💪

Copied from Note Kokka. Thanks

හෙද විදුහල් සඳහා හෙද ඩිප්ලෝමාව සඳහා සිසුන් බඳවාගැනීම-2025,සුදුසුකම් ලාභින්ගේ ලයිස්තුව නිකුත්වේ.https://www.health.gov.lk...
02/01/2026

හෙද විදුහල් සඳහා හෙද ඩිප්ලෝමාව සඳහා සිසුන් බඳවාගැනීම-2025,සුදුසුකම් ලාභින්ගේ ලයිස්තුව නිකුත්වේ.

https://www.health.gov.lk/moh-pages/nursing-officer-super/

වසර ගණනාවක් තිබූ බාධකයක් Google සමාගම බිඳ හෙලයි.අපිට Email එකක් හැදුවම පස්සේ අපිට ඒකේ Username එක ඒ කියන්නේ .com වලට ඉස්...
28/12/2025

වසර ගණනාවක් තිබූ බාධකයක් Google සමාගම බිඳ හෙලයි.

අපිට Email එකක් හැදුවම පස්සේ අපිට ඒකේ Username එක ඒ කියන්නේ .com වලට ඉස්සරහින් තියෙන නම වෙනස් කරන්න බැරි වුණානේ. ඔන්න දැන් ඒ කරදරය ඉවරයි.

Google සමාගම හඳුන්වා දුන්න මේ අළුත්ම Feature එකෙන් අපිට පුළුවන් අපේ Username එක වෙනස් කරගන්න.

මේ Username එක වෙනස් කරා කියල අපේ Google drive, Data, Photos වගේ කිසිම දෙයක් නැති වෙන්නෙ නෑ.

අපි වෙනස් කරන Username එක Apply වෙන අතරේ පරණ තිබුණ එකට අළුත් Username එක Link වෙන එක විතරයි වෙන්නේ.

මේකේ Username එක හැබැයි හැමතිස්සෙම මාරු කරන්න නම් බෑ. එකපාරක් වෙනස් කරාට පස්සේ ආයි වෙනස් කරන්න පුළුවන් අවුරුද්දක් ගියාම. ඒ වගේම උපරිම තුන්පාරක් විතරයි වෙනස් කරන්න පුළුවන්.

මේක දැන් Gradually Rollout වීම ආරම්භ වෙලා තියෙනවා. මේ වෙනකොට ඉන්දියාවේ මේක ආරම්භ වෙලා තියෙනවා.

ඔයාටත් මේ Feature එක ඇවිල්ලද බලන්න නම් Email එකේ Personal Info > Email Section එකේ බලන්න.

©Lakshan Weerasinghe

07/12/2025

05/12/2025

සෞඛ්‍ය කාර්‍ය්මන්ඩලයට නැවතත් සාමාන්‍ය පරිදි නිවාඩු ලබාගතහැක. චක්‍රලේඛනය පලමු කමෙන්ටුවේ (05/12)

28/11/2025

මේ ස්වභාවික විපත තාවකාලිකයි. අපේ හඩ, අපේ හදවත්, අපේ එකමුතුව තාවකාලික නෙවෙයි. හැමදෙනාම ආරක්ෂිතව සිටින්න ❤️❤️❤️🙏🙏

இந்த இயற்கை பேரழிவு தற்காலிகமானது. நமது குரல்கள், நமது இதயங்கள், நமது ஒற்றுமை தற்காலிகமானவை அல்ல. அனைவரும் பாதுகாப்பாக இருங்கள்.





හෙට ගැන ගේම් ප්ලෑන් තියාගෙන,අද කාට හරි අංචියක් ඇදලා,කාගේ හරි ජොබ් එහෙකට කෙළලා, කේලම් කියලා,තාත්තව ගෙදරින් එළවලා, අම්මව ම...
23/11/2025

හෙට ගැන ගේම් ප්ලෑන් තියාගෙන,
අද කාට හරි අංචියක් ඇදලා,
කාගේ හරි ජොබ් එහෙකට කෙළලා, කේලම් කියලා,
තාත්තව ගෙදරින් එළවලා, අම්මව මහළු නිවාසෙට දක්කලා, යාළුවෝ හලලා, වටේම බොරුව වපුරලා !
තමන් තමයි පොර කියලා ජිවත්වෙන මිනිස්සු තේරුම් ගන්න ඕනි දෙයක් තියනවා!
හැමදේම තාවකාලිකයි !
මේ ජිවිතේ මේ තප්පර කොයිවෙලේ කොතැනක වෙනස් වෙයිද කියලා අපි දන්නේ නෑ !
අන්න ඒ නිසා ජිවත්වෙන ජිවිතේ අනුන්ට හිරිහැරයක් නොවි කදරයක් නොවි සාමකාමිව ජිවත්වෙන්න,
අපිට යද්දී අන්න ඒ මානසික තෘප්තිය ඒ සතුට අරන් යන්න පුළුවන් විදිහට ජිවත්වෙන්න ඉතිරි වෙන්නේ එච්චරයි !
කාටම හරි සාමයක් වෙන්න 🙏
මියගිය අපේ උන් හැමෝටම නිවන් සුව !
😔😔❤️

උපුටා ගන්නා ලදී...

17/11/2025

තායිලන්ත සහයෙන් දණහිස් සුව කරන
අරුම පුදුම සැත්කම

🛑 Website 👉 https://www.runews.lk/

Address

Colombo

Website

Services

Specialties

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Nursing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share