Dharma Deshaya ධර්ම දේශය

Dharma Deshaya ධර්ම දේශය රාමුවක් තුල සිරවී ඇති වර්තමාන ජිවිත යථාර්තය වෙත ගෙනයාම මෙම නාලිකාවේ අරමුණවේ.

'කලියුගයේ අවසන් පරීක්ෂණය' අද සටහන රාත්‍රී 7ට බලාපොරොත්තු වෙන්න.
25/03/2025

'කලියුගයේ අවසන් පරීක්ෂණය' අද සටහන රාත්‍රී 7ට බලාපොරොත්තු වෙන්න.

☢️කලි යුගයේ අවසානය -මේ පෘතුවිය සූර්යයා වටේටත් සූර්යයා ඇතුලු ග්‍රහයින් ක්ශීරපතය තුලත් බ්‍රමනය වෙමින් මුලු විශ්වයම යම් ගමන...
01/03/2025

☢️කලි යුගයේ අවසානය -
මේ පෘතුවිය සූර්යයා වටේටත් සූර්යයා ඇතුලු ග්‍රහයින් ක්ශීරපතය තුලත් බ්‍රමනය වෙමින් මුලු විශ්වයම යම් ගමනක් යනවා.මේ සියල්ල බ්‍රමනය වනවා.ඇත්තටම අපේ ආයුශ පෘතුවියේ බ්‍රමනයට සාපෙක්ශව තීරනය වෙනවා.පෘතුවියේ බ්‍රමන වේගය වැඩිනම් අපේ ආයුශ ඉතාම අඩුයි.එයට හේතුව පෘතුවි බ්‍රමනයට සාපෙක්ශව අපේ ශරීරය ගොඩනැගී ඇති අංශු,අණු සහ පරමාණු බ්‍රමනයවේ.අපේ ශරීරය ගොඩනැගී ඇති මේ කුඩා අණු වේගයෙන් බ්‍රමනය වෙන්න වෙන්න ක්ශයවීම වේගවත් වෙනවා.මේ හේතුව නිසා අපි ඉක්මනින් වයසට යනවා.මේ වන විට පෘතුවි බ්‍රමන වේගය 1600kmh පමණ වේ.මීට වසර 12000-6000ත් අතර කාලය තුල මේ වේගය ඉතාම අඩු අගයකයි පැවතුනේ.එම නිසා ඒ කාලයේ මිනිසුන්ගේ ආයුශ ඉතාම ඉහල මට්ටමක පැවතුනි.මේ කාලයේ පෘතුවිය මේ තරම් වේගයෙන් බ්‍රමනය වීමට බලපාන ප්‍රදාන හේතුව මිනිසුන්ගේ සිතිවිලි වේගයයි.අද මිනිසුන්ට විනාඩියකට හිතන්න කොච්චර දේවල් තියන්වද?වැඩියෙන් සිතිවිලි තරංග විශ්වයට මුදාහරින්න මුදාහරින්න මේ පෘතුවිය සහ සියල්ල බ්‍රමනය වේගවත් වී විනාශවී යනු ඇත.හරිනම් තවත් අවුරුදු 20ක් ඇතුලත මේ පෘතුවිය විනාශ වී යනවා මේ විදිහට ගියොත්.නමුත් මේ සියල්ල සමතුලිත කරන්න සොභාදහම මැදිහත් වෙනවා ඒ අවස්තා වලදී.එයට හේතුව පෘතුවිය විනාශ වෙන්න තරම් වයසක් මේ පෘතුවියට නැහැ.තවමත් පෘතුවිය තරුණ අවදියේ සිටින්නේ.ඒ නිසා පෘතුවියේ සමතුලිත තාවයට බාදා වන සත්ව කොටස ඉවත්කිරීමට සොභාදහම තීරනය කරනවා.එවැනි අවස්තා වල ස්වභාවික ව්‍යසන මගින් මිනිස් හෝ එයට බලපාන සත්වකොටස සහමුලින් නැතිකිරීම හෝ පාලනය කිරීම සිදුකරනවා.ඒ විදිහට එක දවසින් අතුරුදහන් වූ ශිශ්ටාචාර වගේම සත්ව කොට්ඨාශ ගැනත් අපි දන්නවා.උදාහරණ විදිහට ඩයිනෝසරයන් ,රාවණ ශිශ්ටාචාරය,මොහොන්දෝජා ශිශ්ටාචාරය වගේ තව ගොඩක් තියන්වා.දැනට පෘතුවියේ වේගයත් ගොඩක් වැඩියි.ඒ වැඩිවීම සිග්නල් එකක්.ඒ තමයි ඊලග යුගයක් සදහා පෘතුවිය සූදානම් කරන සිග්නල් එක.තාක්ශනික යුගයෙන් ආද්‍යත්මික තාක්ශනික යුගයට මාරුවන සංක්‍රාන්ති කාලයයි මේ.මෙහි වඩාත් භයානක කාලය පැමිනෙන්නේ 2030-35පමණ වනවිට.බොහෝ රටවල් හොයාගන්නවත් බැරිවෙයි.ඉන්පසු ජනග්‍රහනය 4න් 3ක් අඩුවීම මගින් නැවත පෘතුවිය සාමන්‍ය වේගයට පත්වෙනවා.එවිට ක්‍රම ක්‍රමයෙන් ආයුශ වැඩි යහපත් මිනිසුන් බිහිවෙනවා.
තවත් කොටසක් හෙට ගෙනඑන්නම්.තෙරුවන්සරනයි.
පණිවිඩ ලැබෙනපරිදි එකතුවන්න.
♊️
රූපයේ සිටින්නේ doomsday fish කියන මාලුවා. doomsday fish in japan මේ ගැන හොයන්න.

දේශීය ඖශද පැලෑටිඅක්මැල්ල-කෘෂ්ණාර්ජකSpilanthes Acmellaමෙය දකුණු ඇමෙරිකාව ජන්ම භූමිය කොට ඇති තද දිය ගතිය සහිත දඬු හා කොළ ව...
27/02/2025

දේශීය ඖශද පැලෑටි
අක්මැල්ල-කෘෂ්ණාර්ජක
Spilanthes Acmella

මෙය දකුණු ඇමෙරිකාව ජන්ම භූමිය කොට ඇති තද දිය ගතිය සහිත දඬු හා කොළ වලින් යුත් පැලෑටියකි. මෙහි දඬු හා කොළ වල යටි පැත්තේ රේඛා කිළිටි රත් පැහැයෙන් පැහැපත් ය. තුර්කි තොපි වැනි ක්‍රමයෙන් සිහින් ව හා උස් ව යන මේ පැලෑටියේ සෑදෙන කහ පාට මල් කපුරු වැනි කා වදින කර රසය කින් යුක්ත ය. දත් කැක්කුම සෑදුන විට මේ මල් දත් අතර තබා රිදෙන තැන් වලට තද වන සේ විකාගෙන සිටීමෙන් එකෙණෙහිම වේදනාව අඩු වෙයි. මේ පැලෑටිය සෙම් රෝග – ඉදිමුම – දත් කැක් කුම් යන ආබාධ වලට ඖෂධයක් වශයෙන් යොදති.

ඉලුමිනාටි illuminate 👁අද සටහන -
26/02/2025

ඉලුමිනාටි illuminate 👁
අද සටහන -

ඉලුමිනාටේ (illuminate)👁 දේසපාලුවන් විසින් අද්‍යක්ශනය කර මාද්‍ය මගින් අනුග්‍රහය දක්වා බෙදාහරින නාට්‍යයේ නිශ්පාදකයා ඉ ල...

රාවණා මියගියේ නෑ 2කොටසරාවණාගේ අයන් ඩෝමය (Iron dome) -එදා රාවනයින්ගේ බලශක්ති බලාගාරයට නොදැනුවත් කම නිසා රාම හමුදාව එල්ලකල...
26/02/2025

රාවණා මියගියේ නෑ 2කොටස
රාවණාගේ අයන් ඩෝමය (Iron dome) -
එදා රාවනයින්ගේ බලශක්ති බලාගාරයට නොදැනුවත් කම නිසා රාම හමුදාව එල්ලකල ප්‍රහාරය නිසා සිදුවන විශාල විනාශය තුන්කල් දකින රාවණයින් දුටුවා.ඒ වගේම ඒ සම්බන්දව සෘශි මන්ඩලය සමග සාකච්චා කර ඔහු තීරනය කලා අනාගතයවත් අතීතයවත් වෙනස් නොකර කාලය ගලාගන යන ස්වභාවික ක්‍රමවේදයට ඉඩදෙන්න.එසේ කලේ අනාගතයේ ඇති විනාශය මීටවඩා බලවත් නිසා.ඒ නිසාම තම පුත් කුමරුට රාජ්‍යය භාරදී සෘශිවරුන් සමග ඔහුගේ සැලැස්ම ක්‍රියාත්මක කලා.අදත් බලවත් රටවල ලෝක විනාශ වලට මුහුන දීමට සහ ඒ නායකයින්ගේ ආරක්ශාවට විශාල යානා නිර්මනය කර තියනවා.ඒ ගැන ඇමරිකානු වාර්තා වල සදහන් වෙනවා.එදා රාවනයින් නිර්මාණය කලේ අද භාවිතා කරන අයන් ඩෝම් එක වැනි සංකල්පයක්.ඔබට තේරුම් ගැනීමේ පහසුවට තමයි මම ඒ උදාහරණය ගත්තේ.නමුත් ඊට හාත්පසින්ම වෙනස් වර්තමානයේ හිතාගන්නවත් බැරි තක්ශනයක් ඒක.මේ ඩෝම් එක නිසා මුහුදට ගිලීයන රාවණයින්ගේ ප්‍රදාන නගරයම ඩෝම් එකකින් ආරක්ශිතව මුහුදු පත්ලේ තැම්පත් වෙනවා.මෙය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්නේ.එනම් මේ බලශක්ති ප්‍රබවය විනාශවුවහොත් මේ ඩෝම් එක ක්‍රියාත්මක වෙනවා(the force field scene).මේ විනාශය නිසා පෘතුවි පෘශ්ටයේ මිනිසුන්ට ජීවත්වීමට නොහැකි තත්වයක් ඇතිවෙනවා.මේ විනාශය අද තියන නයශ්ටික විනාශයකටත් වැඩිය බලවත්.මේ නිසාම තමයි යුද්දයෙන් දිනුවා කියන රාමා ඇතුලු පිරිස දේවත්වයට පත්වෙන්නේ.ඒ කියන්නෙ ඔවුන් සියලුදෙනා එදා මියයනවා.මේ ගිලීගිය නගරයට ගොඩබිමින් යාමටත් උමං පද්දති තියන්වා.අටලංකා(atlantis) නගරය නිර්මාණය කල මයදානගේ සැලැස්මේ මේ සියල්ල පිලිවෙලින් නිර්මාණය වී තිබුනා.මේ අටලංකාව තුන්කල් (අතීත,වර්තමාන,අනාගත)බලා නිර්මනය කල නගරයක්.මේ ගැන සදහන්ව තිබූ බොහෝ පුස්කොලපොත් ඇමරිකාව සහ ජර්මානුවන් අතට ගියා.ඔවුන් මේ බලශක්තිය හොයන්න ගොඩක් වෙහෙසුනා.අදටත් ඔවුන් ඒ ශක්තිය හොයන්වා.එදා ඉදං අද දක්වා මේ පුස්කොලපොත් පරිවර්තනයට විදේශිකයන්ට සහය උනේ අපේම අය තමයි.ඒ අය එදත් එහෙමයි අදත් එහෙමයි👁.දැං හිතන්න එපා පුස්කොලපොත් රාවණා ලියපු ඒවා කියලා.පුස්කොලපොත් ලියවෙන්නේ ආද්‍යත්මික මිනිසා පිරිහී මානසික ශක්තිය අඩු මිනිසුන්ගේ යුගය පෑමිනීමත් සමග.නමුත් ඒ පුස්කොලපොත් ලියූ යුගයේ මිනිසුන් වර්තමාන අපට වැඩිය මානසිකව බලවත්.රාවණයින් සමාදිසුවයෙන් ගල්මංජුසාවේ සිටින්නේත් හේතුවක් නිසා.ඔව්න් ඒ ශරීර වලින්ම මේ වර්තමානයට පැමිනීමේදී කාල විකෘතියක් ඇතිවෙනවා.ඒ වගේම ඔවුන්ගේ ශරීර ප්‍රමානය වර්තමාන වායුගෝලයට ඔරොත්තු දෙන්නේ නැහැ.(මේ ගැන වැඩිදුර කියවන්න ශාම්භාලා සටහන බලන්න.)වර්තමානයට ගැලපෙන ශරීරයකට මාරුවීම සදහා තමයි එදා රාවනයින් සමාදියට පත්ව මේ මන්ජුසාව වැනි අදිතාක්ශනික උපකරනයේ සිටින්නේ.එමගින් නිසි කාලය පැමිනීමත් සමග රාවණයින් පැමින මේ කාලරාමු පරතරය නැවත යතාතත්වයට ගෙන සියල්ල නිවැරදිකර අනාගත බුදුසසුන වෙත භාර කරාවී.මේ කාරනා ඔබට තේරුම්කරන්න රූපසටහනක් ලෙස වඩාත්ම නිවැරදි පින්තූර මට හොයාගන්න බැරිවුනා.මම මේ කියන කාරනය රූපසටහන් සමග පෙන්වන්න තිබුනනම් ඔබට තේරුම් ගන්න පහසුයි කියලා මට හිතෙනවා.ඒවා සොයන අතරේ 'atlantis 'නැමති පැරනි බටහිර කාටූනයක් මට ලැබුනා.මේ කතාවෙත් තියෙන්නේ මේ විනාශ වුන ඇට්ලෑන්ටිකා නගරය ගැන.සම්පූර්ණ සිද්දිය ඒක නොවුනත් එහි ඇති නගරය විනාශ වෙන සිද්දිය බලන්න.ඒ විනාශය වන අවස්තාවේ සිදුවන සිදුවීමට සමාන සිදුවීමක් තමයි මම විස්තර කරන්නේ.ඒ ලින්ක් එක මම පලමු කොමෙන්ටුවේ සටහන් කරන්නම්.
මේ දේවල් සමග ගැටෙන්න එපා.ඔබට අවිශ්වාස නම් අතහරින්න.පනිවිඩය ලැබිය යුත්තන්ට එය ලබාදීම පමනයි මගේ අරමුණ.

සටහන-ඇඩ්මින්
පනිවිඩය ලැබෙනපරිදි එකතුවෙන්න.

අද සටහන -
21/02/2025

අද සටහන -

කලියුගයේ අවසානය ☢️ අවසන් කොටස ෆුකුශිමා බලාගාරය ගැන ඔබ දන්නවද?2011 ජපානයට බලපෑ මෙගා සුනාමිය නිසා මේ ෆුකුශිමා න්‍යෂ්.....

අද සටහන -
20/02/2025

අද සටහන -

කලියුගයේ අවසානය 2 සතියෙන් සතිය රූපවාහිනියෙ පෙන්නන නාට්‍ය වලට වහල්වුනු සමාජයකට යන්නෙ කොහෙද ඉන්නේ කොහෙද කියලා තේර....

අද සටහන -
19/02/2025

අද සටහන -

රාවණා මියගියේ නෑ 2කොටස රාවණාගේ අයන් ඩෝමය (Iron dome) - එදා රාවනයින්ගේ බලශක්ති බලාගාරයට නොදැනුවත් කම නිසා රාම හමුදාව එල්ල.....

01/02/2025

දියුණු තාක්ශනයක්?

පෘතුවිය ඇතුලු සියලු ග්‍රහයින් සූර්යයා ගේ යම් බලයක් නිසා බ්‍රමනය වන බව පිලිගන්නා බොහෝ විද්වතුන් ,ග්‍රහයින්ගෙන් බලපෑමක් වන...
30/01/2025

පෘතුවිය ඇතුලු සියලු ග්‍රහයින් සූර්යයා ගේ යම් බලයක් නිසා බ්‍රමනය වන බව පිලිගන්නා බොහෝ විද්වතුන් ,ග්‍රහයින්ගෙන් බලපෑමක් වන බව නක්ශාස්ත්‍රයේදී කියන එක පිලිගන්නේ නැහැ.
මේ සියල්ල එකිනෙකට සම්භන්දයි.කිසිවක් නැත කිසිවක් ඇත යනු හුදෙක් සාපෙක්ශයක් පමණි.සක්වල සැකසී ඇති සිතියම අවභෝදයෙන් දකින විට පෙනෙන්නේ මිනිසා යනු , දත්ත ගබඩා කර ඇති මෘදුකාංගයක් බවයි.
තෙරුවන්සරනයි.
පණිවිඩය ලැබෙන පරිදි එකතුවෙන්න.

☢️කලි යුගයේ අවසානය -මේ පෘතුවිය සූර්යයා වටේටත් සූර්යයා ඇතුලු ග්‍රහයින් ක්ශීරපතය තුලත් බ්‍රමනය වෙමින් මුලු විශ්වයම යම් ගමන...
17/01/2025

☢️කලි යුගයේ අවසානය -
මේ පෘතුවිය සූර්යයා වටේටත් සූර්යයා ඇතුලු ග්‍රහයින් ක්ශීරපතය තුලත් බ්‍රමනය වෙමින් මුලු විශ්වයම යම් ගමනක් යනවා.මේ සියල්ල බ්‍රමනය වනවා.ඇත්තටම අපේ ආයුශ පෘතුවියේ බ්‍රමනයට සාපෙක්ශව තීරනය වෙනවා.පෘතුවියේ බ්‍රමන වේගය වැඩිනම් අපේ ආයුශ ඉතාම අඩුයි.එයට හේතුව පෘතුවි බ්‍රමනයට සාපෙක්ශව අපේ ශරීරය ගොඩනැගී ඇති අංශු,අණු සහ පරමාණු බ්‍රමනයවේ.අපේ ශරීරය ගොඩනැගී ඇති මේ කුඩා අණු වේගයෙන් බ්‍රමනය වෙන්න වෙන්න ක්ශයවීම වේගවත් වෙනවා.මේ හේතුව නිසා අපි ඉක්මනින් වයසට යනවා.මේ වන විට පෘතුවි බ්‍රමන වේගය 1600kmh පමණ වේ.මීට වසර 12000-6000ත් අතර කාලය තුල මේ වේගය ඉතාම අඩු අගයකයි පැවතුනේ.එම නිසා ඒ කාලයේ මිනිසුන්ගේ ආයුශ ඉතාම ඉහල මට්ටමක පැවතුනි.මේ කාලයේ පෘතුවිය මේ තරම් වේගයෙන් බ්‍රමනය වීමට බලපාන ප්‍රදාන හේතුව මිනිසුන්ගේ සිතිවිලි වේගයයි.අද මිනිසුන්ට විනාඩියකට හිතන්න කොච්චර දේවල් තියන්වද?වැඩියෙන් සිතිවිලි තරංග විශ්වයට මුදාහරින්න මුදාහරින්න මේ පෘතුවිය සහ සියල්ල බ්‍රමනය වේගවත් වී විනාශවී යනු ඇත.හරිනම් තවත් අවුරුදු 20ක් ඇතුලත මේ පෘතුවිය විනාශ වී යනවා මේ විදිහට ගියොත්.නමුත් මේ සියල්ල සමතුලිත කරන්න සොභාදහම මැදිහත් වෙනවා ඒ අවස්තා වලදී.එයට හේතුව පෘතුවිය විනාශ වෙන්න තරම් වයසක් මේ පෘතුවියට නැහැ.තවමත් පෘතුවිය තරුණ අවදියේ සිටින්නේ.ඒ නිසා පෘතුවියේ සමතුලිත තාවයට බාදා වන සත්ව කොටස ඉවත්කිරීමට සොභාදහම තීරනය කරනවා.එවැනි අවස්තා වල ස්වභාවික ව්‍යසන මගින් මිනිස් හෝ එයට බලපාන සත්වකොටස සහමුලින් නැතිකිරීම හෝ පාලනය කිරීම සිදුකරනවා.ඒ විදිහට එක දවසින් අතුරුදහන් වූ ශිශ්ටාචාර වගේම සත්ව කොට්ඨාශ ගැනත් අපි දන්නවා.උදාහරණ විදිහට ඩයිනෝසරයන් ,රාවණ ශිශ්ටාචාරය,මොහොන්දෝජා ශිශ්ටාචාරය වගේ තව ගොඩක් තියන්වා.දැනට පෘතුවියේ වේගයත් ගොඩක් වැඩියි.ඒ වැඩිවීම සිග්නල් එකක්.ඒ තමයි ඊලග යුගයක් සදහා පෘතුවිය සූදානම් කරන සිග්නල් එක.තාක්ශනික යුගයෙන් ආද්‍යත්මික තාක්ශනික යුගයට මාරුවන සංක්‍රාන්ති කාලයයි මේ.මෙහි වඩාත් භයානක කාලය පැමිනෙන්නේ 2030-35පමණ වනවිට.බොහෝ රටවල් හොයාගන්නවත් බැරිවෙයි.ඉන්පසු ජනග්‍රහනය 4න් 3ක් අඩුවීම මගින් නැවත පෘතුවිය සාමන්‍ය වේගයට පත්වෙනවා.එවිට ක්‍රම ක්‍රමයෙන් ආයුශ වැඩි යහපත් මිනිසුන් බිහිවෙනවා.
තවත් කොටසක් හෙට ගෙනඑන්නම්.තෙරුවන්සරනයි.
පණිවිඩ ලැබෙනපරිදි එකතුවන්න.
♊️

Address

Kosti

Alerts

Be the first to know and let us send you an email when Dharma Deshaya ධර්ම දේශය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dharma Deshaya ධර්ම දේශය:

Share