12/12/2025
Bhante Devananda Sharing Dry Rations and Household Items for Low Income Families at Mandavila Sri Abhayasumanarama Viharaya.
Metta for Srilanka Cyclone Relief Rice Bags Rural Area Temples Low Income Families Bhante Devananda
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූ අපේම ජනතාව වෙනුවෙන් වියලි සලාක සහ ගෘහ උපකරණ ප්‍රදානය කිරීම
ඇමරිකාවේ ඉන්දියානා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති ලෝස්ඇනජලිස් නුවර ලංකාරාමාධිපති ගෞරවනීය තලංගම දේවානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ දායකත්වයෙන් සහ ඉන්දියානා බෞද්ධ විහාරස්ථානයේ විහාරවාසී කිරිඉබන්ආර ධර්මෙන්ද්‍රරාමාධිපති ගෞරවනීය අපගේ මිරිසල්පතත චන්දරතන හාමුදුරුවන් වහන්සේගේ දායකත්වයෙන් මණ්ඩවිල ශ්‍රී අභයසුමනාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණ.
මේ සඳහා දායකත්වය දැක්වු එම විහාරස්ථානයන්හි සතරපේරුවේ පින්වත් දායක සැමගෙන් ලැබනු සහයොගයන් කෘතවේදීව පුන්‍යානුමෙදනා පූර්වකව සිහිපත් කරමු.
සියලු දෙනාට තෙරුවන් සරණයි!
Providing Dry Rations and Household Items for Low Income Families Mandavila Sri Abhayasumanarama Viharaya.
With the generous support of Venerable Talangama Devananda Nayaka Thero, Chief Incumbent of the Indiana Buddhist Temple, USA, and Chief Incumbent of the Lankarama Buddhist Temple in Los Angeles,
as well as the support of Venerable Kiribban Ara Dharmendra Rama Chief Incumbent, Venerable Mirisalpatthe Chandarathana Thero, resident monk of the Indiana Buddhist Temple, this meritorious act was carried out at Mandavila Sri Abhayasumanarama Viharaya.
We gratefully recall, with deep appreciation and blessings, the contributions made by the devoted lay community from all these temples who supported this noble service.
May the Triple Gem bless everyone!
Ciram titthatu Buddhasasanam.
චිරන්තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ සාසනම්
May the Buddha’s Dispensation endure long.