Physio Rehab Clinic

Physio Rehab Clinic Physiotherapy center Parking available

Can I exercise with rheumatoid arthritis?Exercise is a key management strategy for reducing disability and improving ove...
07/09/2023

Can I exercise with rheumatoid arthritis?

Exercise is a key management strategy for reducing disability and improving overall health in people with rheumatoid arthritis.

A physiotherapist will be able to advise on the best exercise programme for you.

මම රූමැටොයිඩ් ආතරයිටිස් සමඟ ව්යායාම කළ හැකිද?

රූමැටොයිඩ් ආතරයිටිස් ඇති පුද්ගලයින්ගේ ආබාධිතභාවය අඩු කිරීම සහ සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා ව්‍යායාම ප්‍රධාන කළමනාකරණ උපාය මාර්ගයකි.

භෞතචිකිත්සකයෙකුට ඔබට හොඳම ව්‍යායාම වැඩසටහන පිළිබඳව උපදෙස් දීමට හැකි වනු ඇත.

ලෝක PT දිනය 2023

World Physiotherapy



World PT Day 2023

25/12/2022

May the spirit of
Christmas bring you
good health and happiness
that stay with you forever.

Physio Rehab Clinic
Wish you all a

Merry Christmas

Merry Christmas 🎅🎄✨️
25/12/2021

Merry Christmas 🎅🎄✨️

07/12/2021

▪️ආතරයිටිස් (Arthritis)
▪️කොන්දෙ වේදනාව (Back Pain)
▪️දණහිස් වේදනාව(Knee Pain)
▪️බෙල්ලෙ වේදනාව (Neck Pain)
▪️උරහිස් වේදනාව (Shoulder pain/ Frozen Shoulder)
▪️යටිපතුල් හා විලුබ වේදනාව (Plantar fasciitis)
▪️වලලුකර වේදනාව (Ankle Pain)
▪️වැලමිට වේදනාව (Tennis Elbow/ Golfer's Elbow)
▪️පැතිකුදය (Scoliosis)
▪️පාර්කින්සන්, අංශභාගය වැනි ස්නායුරෝග (Neurological Diseases like Stroke, Parkinson's Disease)
▪️ක්‍රීඩා අනතුරු පුනරුත්ථාපනය (Sports injury Rehabilitation)
▪️විකලාංග ශල්‍යකර්ම වලින් පසු පුනරුත්ථාපනය (Rehabilitation after orthopaedic surgeries like Knee Replacement/ Hip Replacement)
▪️අස්ථි බිදීම් වලට පසු පුනරුත්ථාපනය (Rehabilitation after Fractures)
▪️මොලය හා සුසුම්නා අනතුරු වලට පසු පුනරුත්ථාපනය (Rehabilitation after Brain & Special cord injuries)
▪️අත් හා පාද වල හිරිවැටීම්
▪️වයස්ගතවීමේදී ඇතිවන සමබරතාවය අඩුවීම, සන්දි තදවීම් හා මාංශපේෂීන්ගේ දුර්වල වීම සදහා විශේෂිත ව්‍යායාම (Geriatric Physiotherapy)

මෙවැනි රෝගී තත්ත්වයන් රැසකට භෞතචිකිත්සක ප්‍රතිකාර හා විශේෂිත ව්‍යායාම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි පලපුරුදු භෞතචිකිත්සකවරුන් යටතේ කිරිබත්ගොඩ පිහිටි Physio Rehab Clinicහිදී ලබාගත හැක.

වේලාවක් වෙනකගැනීම සදහා
📞0778121987
📞0770449995

🔴අවශ්‍යතාවය මත ඔබගේ නිවසට පැමින ප්‍රතිකාර කිරීමද (Home Visits)සිදුකරනු ලැබේ.

26/06/2021

Scoliosis එනම් පැතිකුදය මුලික අවස්ථාවේදිම හදුනා ගැනීම වැදගත් වන අතර තමන් නිරන්තරයෙන් සිටිනා ඉරියව් අනුව මෙම තත්ත්වය වැඩි වීම සිදුවේ. එම නිසා තමන් ඉන්නා ඉරියව්ව පිලිබඳ නිරන්තරයෙන් සැලකිලිමත් වන්න.

ඔබ පැතිකුදය රෝගී තත්ත්වයෙන් පෙලෙන්නේ නම්,
නිවැරැදි භෞත චිකිත්සක ප්‍රතිකාර හා ව්‍යායාම සමගින් නිවැරැදි ප්‍රමිතියකින් යුතු Brace මගින් Scoliosis තත්ත්වය සුව කර ගැනීමට අවස්ථාව අපගේ සායනය හරහා දැන් ඔබට ලබාගත හැක.

Physio Rehab Clinic & Artificial Limb Care
Kiribathgoda

17/06/2021

ACL Rehabilitation

⚡️ACL injury එකක් යනු ඉතාමත් බහුලව දැකිය හැකි ක්‍රීඩා අනතුරකි. ⚡️මෙහිදී දණ්හිස් සන්ධිය ආශ්‍රිතව පවතින්නාවූ Anterior Cruciate Ligament යන ව්‍යුහය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් ඉරී යාමක් සිදුවේ.
⚡️ACL injury එකකින් පසු ඔබගේ දණ්හිස් සන්ධිය අස්ථාවර ස්වාභාවයක් (instability) ගන්නා බැවින් අනතුරට ලක්වූ දණ්හිස ආශ්‍රිතව ක්‍රියාකාරිත්වය අඩුවීම සිදුවේ. ⚡️එලෙසම මෙම රෝගී තත්ත්වය ඔබගේ සමබරතාවයට හා පහසුවෙන් ඇවිදීම ආදියට බාධා පමුණුවයි.

⚡ACL අනතුරකින් පසුව නිවැරදි ප්‍රතිකාර සදහා යොමුවීම මගින් නැවත ක්‍රීඩා සදහා යොමුවියහැක.

⚡️ACL injury එකකින් පසු හෝ ACL reconstruction ශල්‍යකර්මයකින් පසු අනිවාර්යයෙන් physiotherapy පුනුරුත්ථාපන ප්‍රතිකාර ලබාගත යුතුය.

මෙහිදී නිවැරැදි Physiotherapy ප්‍රතිකාර මගින්
🎗ස්ථාවර දණ්හිස් සන්ධියක් ප්‍රතිස්ථාපනය කිර්‍රිම හා හොඳ functional stability එකක් ලබා ගැනීම
🎗මාංශපේෂි හොදින් ශක්තිමත් කිරීම
🎗උපරිම ක්‍රියාකාරි මට්ටමට දණ්හිස ගෙන ඒම
🎗නැවත අනතුරු වීමේ අවධානම එනම් risk of reinjury අවම කිරීම සිදු කරයි.

ACL rehabilitation හා වෙනත් ඕනෑම ක්‍රීඩා අනතුරකින් පසුව භෞතචිකිත්සකවරයකුගේ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ පුනරුත්ථාපනය වීමෙන් පසුවනැවත ක්‍රීඩාව සදහා යොමුවීමට අපගේ සායනයට සහබාගීවන්න.

Physio Rehab Clinic with Artificial Limb Care
Kiribathgoda.

Cupping Therapy ✨deep tissue healing technique which gives you a deep tissue massage ✨gives you a deep relaxation ✨helps...
11/06/2021

Cupping Therapy

✨deep tissue healing technique which gives you a deep tissue massage
✨gives you a deep relaxation
✨helps you to relive your pain and inflammation
✨helps to increase your blood flow and wellness

Physio Rehab Clinic
Kiribathgoda

Cervicogenic Headacheබෙල්ල හා සම්බන්ධ හිසරදය ☝️හිසරදය  බෙල්ලේ අස්ථි ආරම්භක ප්‍රදේශය නොහොත් හිස් කබලේ මුලයෙන්( base of th...
08/06/2021

Cervicogenic Headache
බෙල්ල හා සම්බන්ධ හිසරදය

☝️හිසරදය බෙල්ලේ අස්ථි ආරම්භක ප්‍රදේශය නොහොත් හිස් කබලේ මුලයෙන්( base of the skull) පටන් ගෙන හිස වටා පැතිර යාමක් සිදු වේ.

මෙම හිසරදය
✨ බෙල්ලේ සංචලන (movements) සීමා වීම නිසා
✨ හිස් කබලේ මුලය හා බෙල්ලේ අස්ථි ආරම්භක ප්‍රදේශ වල (base of the skull) මාංශපේෂි වල ආතතිය නිසා
✨සිදු වන්නා වු ස්නායු හා රුධිර නාල තෙරපුම් නිසා
ප්‍රධාන වශයෙන් සිදු වේ.

මෙයට මූලිකම හේතුව වන්නේ වැරදි ඉරියව් වල දීර්ඝ කාලයක් රැදී සිටිමයි.

🎗ඉරියව් නිතර මාරු කිරිමෙන්
🎗බෙල්ල හා උරහිස් සංචලන හොදින් පවත්වා ගැනීමෙන්
🎗ජංගම දුරකතන Screen time අඩු කර ගැනීමෙන්
🎗මානසික ආතතියන් පාලනය කරගැනීමෙන්
Cervicogenic Headache ඇති වීම අවම කරගත හැක.

එසේම ඔබ දැනටමත් මෙමගින් පීඩා විදින්නේනම්,
බෙල්ල ආශ්‍රිත මාංශපේෂි වල ආතතිය අඩු කරමින්, නිවැරැදි ඉරියව් අවශ්‍ය පරිදි සකස් කරනා,
physiotherapy ප්‍රතිකාර අපගේ සායනය හරහා ලබා ගැනීමෙන් ඔබට cervicogenic headache සුව කරගත හැක.

Physio Rehab Clinic
Kiribathgoda

Unlock your posture today! ✨to enhance your posture ✨to avoid many progressive postural habitsStick to a healthy exercis...
29/05/2021

Unlock your posture today!

✨to enhance your posture
✨to avoid many progressive postural habits

Stick to a healthy exercise program while you are at home, Which leads you to a better and quality life.

Physio Rehab Clinic
Kiribathgoda

COVID-19 සමයේ ඔබගේ පෙනහලු මනා ක්‍රියාකාරිත්වයකින් හා සෞඛ්‍ය සම්පන්නව පවත්වාගැනීමට නිවැරැදි හුස්ම ගැනීමේ ව්‍යායාම (breath...
20/05/2021

COVID-19 සමයේ ඔබගේ පෙනහලු මනා ක්‍රියාකාරිත්වයකින් හා සෞඛ්‍ය සම්පන්නව පවත්වාගැනීමට නිවැරැදි හුස්ම ගැනීමේ ව්‍යායාම (breathing exercises).

Prone positioning is proven to be effective in treating patients with COVID-19

Most of your neck and upper back pain may associated with a problem in this muscle called ‘Trapezius’. To have a free as...
05/05/2021

Most of your neck and upper back pain may associated with a problem in this muscle called ‘Trapezius’.

To have a free assessment of your neck and upper back problem contact Physio Rehab Clinic.

Address

Kiribathgoda

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00
Sunday 10:00 - 14:00

Telephone

+94778121987

Website

Alerts

Be the first to know and let us send you an email when Physio Rehab Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Physio Rehab Clinic:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram