Cyprus Buddhist Center

Cyprus Buddhist Center " ධර්මය දරන්නා ධර්මය විසින්ම රකිනු ලබය

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා 🙏උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන්  . . .ඔබට සෙත්වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුභ ...
23/05/2024

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා 🙏
උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් . . .
ඔබට සෙත්වේවා
නිදුක් වේවා
නිරෝගී වේවා
සුභ වේවා 🙏🙏🙏

03/10/2023
අද දින ( 2023/08/08 ) තම ජීවන ගමන් මඟේ 57 වන විය සපුරන කැළණිය වේවැල්දූව නාගරුක්ඛාරාමය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමය යන උභ...
08/08/2023

අද දින ( 2023/08/08 ) තම ජීවන ගමන් මඟේ 57 වන විය සපුරන කැළණිය වේවැල්දූව නාගරුක්ඛාරාමය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමය යන උභය විහාරාධිපති, ධර්ම කීර්තී ශ්‍රී කාව්‍ය විභූෂණ, සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මොරවක සෝරත නායක සමිදුන්ට නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා.

බුදුන් වහන්සේ වදාල පරිදිම සුපේක්ශලකාමී උගත් ධර්මධර, විනයධර භික්ෂුවක් ලැබීමම සයිප්‍රසයේ අප සැම ලද වාසනාවක්මය. මීට වසර 19 කට එහා දිනක සයිප්‍රසයට බුදුන් වහ්සේගේ සුනිර්මල ධර්මයේ පණිවිඩය රැගෙන විත්, ආර්ථිකය ජයගන්න පැමිණි අපේ ආධ්‍යාත්මික සුවය යම්කිසි මට්ටමකට සැකසුවේ නම් එහි මුල්ම ගෞරවය ඔබවහන්සේටමය. අප හදවත් තුළ ශ්‍රද්ධාව වඩවමින් දිනෙන් දින අප ධර්මයෙන් පොහොසත් කළ ඔබ වහන්සේට මේ ශාසනික සේවය තව තවත් කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ අශිර්වාදයද, සම්‍ය දෘෂ්ඨික සියලු දෙවි දේවතාවුන්ගේ ඇල්ම බැල්ම රැකවරණයද ලැබේවා . ඔබ වහන්සේ නිදුක් වේවා. නීරෝගී වේවා. සුවපත් වේවා. දීර්ඝායුෂම ලැබේවා. තෙරුවන් සරණයි

🇨🇾සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම මහා විහාර මාධ්‍ය ඒකකය

23/11/2022

Address

Nicosia

Website

Alerts

Be the first to know and let us send you an email when Cyprus Buddhist Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram