17/09/2025
Vision Care සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය එක්ව රාගම ධර්මරාජ විද්‍යාලය වෙත පරිත්‍යාග කල නවීන පරිගණක විද්‍යාගාරය පිළිබඳව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා දැක්වූ අදහස් මෙසේ ය…