Astro Gemology Singapore

Astro Gemology Singapore Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Astro Gemology Singapore, Medical Center, Singapore.

කිසිම මුදලක් වැය නොකර ක්‍රිප්ටො කරන්සි මයින් කරන්න අවස්ථාවක්. මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කර දෛනිකව මයිනිං කරන්න. කරන්සි එක Pi....
22/12/2023

කිසිම මුදලක් වැය නොකර ක්‍රිප්ටො කරන්සි මයින් කරන්න අවස්ථාවක්.
මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කර දෛනිකව මයිනිං කරන්න. කරන්සි එක Pi. ගූගල් කරල බලන්න. ලබන වසරේ ලොන්ච් කරනවා. පහත ලින්ක් එක ක්ලික් කරලා ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. මම මේ වන විට PI 4.0000 ක් මයින් කරල තියෙනවා. දවස් 5ට. වියදමක් රිස්ක් එකක් නැහැනේ. දැනට pi 1ක් $30.00ක් වෙනවා. ලබන වසර වන විට බයිනෑන්ස් එකට බැලන්ස් එක ට්‍රාන්ෆර් කරන්නට හැකියි.
I am sending you 1π! Pi is a new digital currency developed by Stanford PhDs, with over 47 million members worldwide. To claim your Pi, follow this link https://minepi.com/nayanathenu and use my username (nayanathenu) as your invitation code.

Pi is a network of tens of millions of humans mining Pi cryptocurrency to use and build the Web3 app ecosystem.

nittaa youtube චැනල් එක ඔස්සේ ගෙනඑන පලමු සිංහල වීඩියෝ මාලාව ලෙසට ප්‍රතිශක්තිය යන මාතෘකාව යටතේ වීඩියෝ ගණනාවකින් යුතු දැනු...
01/06/2021

nittaa youtube චැනල් එක ඔස්සේ ගෙනඑන පලමු සිංහල වීඩියෝ මාලාව ලෙසට ප්‍රතිශක්තිය යන මාතෘකාව යටතේ වීඩියෝ ගණනාවකින් යුතු දැනුම් සම්භාරයක් ඔබවෙත ගෙන එන්නට සැලසුම් කර තිබෙනවා. ඉන් පලමුවැන්න හදුන්වාදීමක් ලෙසට මෙම වීඩියෝව පල කරනවා. ඔබත් මාගේ YouTube channel එක Subscribe කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
එසේම ඔබත් මෙසේ වීඩියෝ චැනල් එකක් ආරම්භ කිරීමට කැමති නම් එයටද මා හට උදව් කල හැකියි.
එසේනම් වීඩියෝ එක නරඹා ගුණ දොස් කමෙන්ට් කරන්න. එය මාගේ චැනල් එක වැඩිදියුණු කරගන්නට රුකුලක් වේවි. පලමු වීඩියෝව නිසා වැරදි ඇති ඒ ගැන කමා කරන ලෙසටද ඉල්ලා සිටිනවා.

පෝෂණ වේදී
නයන තේනුවර
මෙත් සිතිනි.

This series of videos will educate you on how to boost your immunity. It will help you to face this coronavirus pandemic situation. Stay safeI am your nutri...

ලිංගික බෙළහීණතාවය අද වන විට සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝගයකි. ක්ෂණික පිලිතුරු පසුපස හඹා යෑම නිසා පුරුෂ පක්ෂය වෙනත් ...
14/05/2021

ලිංගික බෙළහීණතාවය අද වන විට සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝගයකි. ක්ෂණික පිලිතුරු පසුපස හඹා යෑම නිසා පුරුෂ පක්ෂය වෙනත් රෝග ගණනාවකට මුහුණ දෙමින් සිටී. අපි මෙම ගැටලුවට ස්ථිර විසදුමක් සොයා ගනිමු. මුලින්ම මෙම ගැටලුව තේරුම් ගෙන සිටිමු. පහත දැන්වීම මත ක්ලික් කර ලිපිය කියවා අප හා සම්බන්ධ වී ඔබගේ ගැටලුව සාකච්ඡා කරන්න. පහත ලිනක් එක මත ක්ලික් කර ලිපිය කියවන්න.
https://nittaa.com/archives/346
මෙත් සිතිනි
පෝෂණ වේදී
නයන තේනුවර.

ලිපිය කියවා 0713503450 අංකයෙන් අප හා සම්බන්ධ වන්න.(වට්ස් ඇප්)

23/01/2021

මුත්‍රා ගල් ඇතිවන්නේ කැල්සියම් වැඩි වීමෙන් නොව අඩු වීමෙන් බව ඔබ දන්නවාද? දැන්වීම මත කිලික් කර විස්තර දැන ගන්න. වීඩ...

18/05/2020

30 වසරක කුරිරු යුද්ධයෙන් ලෝ වැසියන් මුදවා සැනසීමෙන් හුස්ම ගැනීමට වරම් ලබා දීමට සියළු දේ කැප කල දේශයේ මුර දේවතාවන්ට අපගේ හදපිරි ගෞරවය පිරිනමමු!!!

Address

Singapore
730677

Alerts

Be the first to know and let us send you an email when Astro Gemology Singapore posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category